කවුද අගමැති වෙන්නෝන

Satan_at_Hell

Well-known member
  • Nov 10, 2014
    2,901
    514
    113
    Adelaide
    උබල හිතන්නේ කවුද මේ වෙලාවේ අගමැති විදියට පත් කරගත්තොත් හොද.. එහෙම නැත්නම් කවුද මේ වෙලාවේ අගමැති කම බාරගන්න ඕනේ.
    මට හිතෙනේ මේක ටෙන්ස් සිටුවේෂන් එකක් නිසා අලුතෙන් චන්දෙන් කෙනෙක් පත්වෙනකන්, ටිකක් නිවුණු, 19 (නැත්නම් 21) සම්මත කරගෙන ඕන කරන චෙන්ජස් ටික කරගන්න පුළුවන් වැඩිය පක්ෂයකට බර නැති, ජනතා අප්‍රසාදයට පත් නොවුණු ඩයල්එ කක් පත්කර ගන්නොන.
    උබල මොකද හිතන්නේ.
     
    • Like
    Reactions: buddikagayan

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    2,901
    514
    113
    Adelaide
    ubala rewatenawa ban. okunge script eka oka thamai balapanko
    මම හිතන්නේ නෑ බන්.
    ගම් වලින් මහින්දගේ සෙට් බස්සල උන් ලව්වා යන්න එපා කියල කියවගෙන , මම යල්ලෑ හාන්දුරුවනේ කියනව.
    පස්සේ උන් ලව්වම ගෝටගමේ උන්ට ගහල එලවල ඊක කඩලා දානවා. ඊටපස්සේ හමුදාවෙන් දානවා ආයේ හදන්න බැරිවෙන්න.
    මට හිතෙන්නේ ඕක තමයි ස්ක්‍රිප්ට් එක.
    එත් කොලබ සෙට් එක බැහැපු නිසා හැමනිල ගිය ස්ක්රිප්ට් එකට.
    නැතිව උබ හිතනවද සොහොනයි, අම්මගේ රෙදදයි ලේපට් වෙන එකත් ස්ක්‍රිප්ට් කියල? දන්නේ නෑ ඉතින්, මට හිතෙන හැටි.


    පාටලී හොදයි නේත
    miniha th hodayi.. eth godak un kemathi ne bn.. uuta oka ethule changes sammatha karaganna sahayoge hambena ekak ne neda..
    ------ Post added on May 10, 2022 at 6:36 AM
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    1,949
    1,039
    113
    karu jayasuriya temporarily agamathi wenna onee constitutional changes genna. pora tamai inna sudusuma manussaya. changes walin passe election ekakata yanna oni
     
    • Like
    Reactions: Satan_at_Hell