1. ARS199

    ගෙයක් හදන්න පටන් ගත්තා...

    ගෙයක් හදන්න පටන් ගත්තා... මචන්ලා, ඔන්න මගේ ගේ හදන්න මම තනියම පටන් ගත්තා.. තට්ටු දෙකට :yes: හදන්නේ.. මේ දවස්වල ගෙවල් හදන වුන් ඇතිනේ.. විස්තර ටිකක් දාගෙන යමල්ලකො... කම්බි එහෙම ගත්තේ 12mm - Rs 840 10mm - 570 (සංස්ථා) ඔය ගානට තමයි හම්බවුනේ..
  2. ARS199

    මම ඔබට සුභ පතනවා...

    මම ඔබට සුභ පතනවා...
  3. ARS199

    මම පට්ට අවුලෙන් බන්...

    මම පට්ට අවුලෙන් බන්... මගේ කෙල්ලට මන් පට්ට ආදරෙයි මචන්.. මුලින්ම කියන්න තියෙන්නේ ඒක. කතාව මෙහෙම කියන්නම්. ගිය අවුරුද්දේ, ඒ කියන්නේ 2016 ඔක්තෝම්බර් මාසේ විතර කෙල්ලගේ ෆේස්බුක් එකවුන්ට් එකේ පාස්වර්ඩ් එක මතක නෑ කියලා, මට කිව්වා ඒක හදලා දෙන්න කියලා. එයා වැඩිය ෆේස්බුක් යන්නෙත් නෑ. කම්මැලි වෙලාවට...
  4. ARS199

    ජීවීතයට සමහර අය මුණගැහෙන්නේ පුදුම විදිහට

    ජීවීතයට සමහර අය මුණගැහෙන්නේ පුදුම විදිහට 01 කොටස : http://www.elakiri.com/forum/showthread.php?t=1778556 ජීවීතයට සමහර අය මුණගැහෙන්නේ පුදුම විදිහට 02 අද වෙද්දි මන් එයා එක්ක කතා කරන්න අරගෙන මාස 05 ටත් ලන් වෙලා... මේ වෙද්දි මන් එයාට පුදුම විදිහට ආදරේ කරන්න පටන් අරගෙන.. මන් හිතන්නේ අපි දෙන්නා...
  5. ARS199

    ආශාවරී...

    ආදර අඹරෝරෙදි ඔබ මා මඟ හැර ගියදා කඳුලැලි සයුරෝරෙහි කාලය ගිලී ගියා මේ සඳ කැල්මවත් මගේ දුක දැක්කා නම් එදා.... විඳවන්න තිබුනා මට ඔබ සිහිකර මෙදා... අශාවරී.. ඔබේ නම පවා මියුරුයි කියා සිතුවත් එදා... අශාවරි ඔබ ඒ තරම් වියරුයි කියා සිතන්නවත් මට බෑ මෙදා... ලස්සන දවසක සවසක හමුවී ඒ විසිතුරු උයනේ උණුසුම...
  6. ARS199

    ජීවීතයට සමහර අය මුණගැහෙන්නේ පුදුම විදිහට

    ජීවීතයට සමහර අය මුණගැහෙන්නේ පුදුම විදිහට මෙහෙම කියන්නම්... මන් O/l කරලා A/L වලට ක්ලාස් යන කාලේ ගැන මේ කියන්න හඳන්නේ. ඒ කියන්නේ 2011 අවුරුද්දෙ.. ක්ලාස් යන මුල් කාලෙදිම.. මම ගැහැණු ළමයෙක් දැක්කා... ඇත්තටම ගැහැණු ළමයි තුන්දෙනෙක් කිව්වොත් මම හරි. මොකද මේ තුන්දෙනා ක්ලාස් එන්නෙත් එකට, යන්නෙත් එකට...
  7. ARS199

    කෙල්ලට දෙන්න....

    1 st anniversary එකට කෙල්ලට දෙන්න හොද ගිෆ්ට් එකක් කියන්න සහෝදරවරුනි..:rolleyes::rolleyes:
  8. ARS199

    සංගීත ප්‍රසංගයක් කරනවා...

    සංගීත ප්‍රසංගයක් කරනවා... කොල්ලනේ සංගීත ප්‍රසංගයක් කරනවා අපි. ඒ කිව්වේ අපේ ස්පොට් ක්ල්බ් එකෙන් කරන්නේ. ඔක්තෝම්බර් තමයි තියන්න හිතාගෙන ඉන්නේ. බෑන්ඩ් එක flashback. මට ස්පොන්සර්ලගේ contact නම්බර් ඕන කරනවා. මේ වගේ දේවල්වලට සාමාන්‍යයෙන් ස්පොන්සර් කරන කම්පැනි ටිකක් කියහල්ලකො. පුළුවන්නම් contact...
  9. ARS199

    හාඩ් එකක්....

    නුගේගොඩ හොද කොම්පියුටර් ශොප් එකක් කියපල්ලකෝ මචන්ලා අඩුවට හොඳ හාඩ් එකක් ගන්න. 500Gb හරි 1Tb... :yes::yes::yes::yes::yes:
  10. ARS199

    හාඩ් ඩිස්ක් ප්‍රශ්නයක්

    හාඩ් ඩිස්ක් ප්‍රශ්නයක් මේ ලගදි ඉදලා එකපාරටම කොම් එකේ හාඩ් එක රීඩ් කරන එක ස්ලෝ වුනා. වින්ඩෝව්ස් ලොඩ් වෙන්නත් ගොඩක් වෙලා යනවා.වින්ඩෝව්ස් අලුතෙන් දැම්මා ඊට පස්සේ OS එකේ අවුලක් කියලා හිතාගෙන. ඒත් ස්ලෝම තමයි. වයිරස් මොකුත් නෑ බන්. හාඩ් එක රීඩ් වෙන්නේ ස්ලෝ එකේ. ඊට පස්සේ යාලුවෙක්ගෙන් හාඩ් එකක්...
  11. ARS199

    you gotta be kidding me

    ඉස්සුවේ: https://www.facebook.com/%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%92-%E0%B6%85%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B7%8F-527059387504903/?fref=ts
  12. ARS199

    බබාට නමක්

    මචංලා, මගේ යාළුවෙක්ට පුතෙක් ඉපදුනා. බබාට නමක් දාන්න දීලා තියෙන මුල අකුරු තමයි "පු" අකුර. "පු" යන්න මුලට එන නම් ටිකක් කියන්නකො. :):):)
  13. ARS199

    phone එකක් ගන්න කියලා බැලුවේ

    phone එකක් ගන්න කියලා බැලුවේ රු.20,000 කට අඩුවෙන් පොහොන් එකක් ගන්න කියලා බැලුවේ. ඒ ගානට ගන්න පුළුවන් හොඳ සැම්සුන්ග් පොහොන් එක මොකක්ද බන්? :yes::yes:
  14. ARS199

    අනේ සහෝලා, මට ලොකු උදව්වක් ඕන.

    අනේ සහෝලා, මට ලොකු උදව්වක් ඕන. අනේ සහෝලා, මට ලොකු උදව්වක් ඕන. ලැප් එකක් තියෙනවා ෆයිල් එකක් ඕපන් කරන්න හදද්දී ඩිලිට් වෙන්න අහනවා. මේක අනිවා වෛරස් එකක්. වින්ඩෝස් පවා දැන් ගැහුවා. ඒත් හරියන්නේ නෑ. මේ වෛරස් එක මොකක්ද? වෛරස් ගාඩ් එකක් ඉන්ස්ටොල් කරන්නත් බෑ. ඒකත් ඩිලිට් කරන්න අහනව. මට උත්තරයක් ඕන...
  15. ARS199

    අනේ ප්ලීස් මොකක්ද මේකට කරන්න ඕන....

    අනේ ප්ලීස් මොකක්ද මේකට කරන්න ඕන.... මචන්ලා බයික් එකක් තියෙනවා වැස්ස වෙලාවට හොදටම මිස් කරනවා. ඒකනම් වහින්න ඕන නෑ, තෙමිලා තියෙන පාරක ගියත් ටිකක් වෙලා යනකොට මිස් කරනවා. ඊට පස්සේ මග නවතිනවා, අයෙත් ස්ටාර්ට් කර ගන්න ඕන. ඒකටත් හෙන ගේමක් දෙන්න ඕන. හැබැයි කොහොමහරි ස්ටාර්ට් වෙනවා. ආයෙත් මිස් කරලා ඒකම...
  16. ARS199

    මටත් හිතෙනවා බයික් එකක් ගන්න...

    මටත් හිතෙනවා බයික් එකක් ගන්න... බයික් එකක් ගන්න හිතාගෙන ඉන්නවා... :rolleyes: හිතේ තියෙන්නේ නම් පල්සර් 135LS එක, මොකද කට්ටිය හිතන්නේ.:yes: ඔය කියන තරම්, මේක චා.. බයික් එකක්ද බං. :confused:: ගොඩක්ම අවුල්ද, පොඩ්ඩක් කියන්නකෝ සහෝලා... :yes:
  17. ARS199

    මේ මාසේ අන්තිම ඉදලා ඉන්දියන් බයික් වල ගණන&#353

    මේ මාසේ අන්තිම ඉදලා ඉන්දියන් බයික් වල ගණන&#353 මේ මාසේ අන්තිම ඉදලා ඉන්දියන් බයික් වල ගණන් වැඩි වෙනවලු නේද?:oo::oo:
  18. ARS199

    Animation video කට්ට කාලා - 02 (චොක්ලට් කෑල්ල) coming soon...

    Animation video කට්ට කාලා - 02 (චොක්ලට් කෑල්ල) coming soon... කලින් මම කරපු Animation Video එකට හොද ප්‍රතිචාර ලැබුන නිසාම, දෙවෙනි එකත් කරන්න හිතුවා. කලින් කරපු එක බැලුවේ නැත්නම් මෙන්න.... JU_DDgDG8_A දෙවෙනි Animation එකත් (චොක්ලට් කෑල්ල) Create කරගෙන යනවා. ඒකේ trailer එක පහතින්.. :yes::yes...
  19. ARS199

    මම කරපු ඇනිමේෂන් එකක්...

    මම කරපු ඇනිමේෂන් එකක්... මේක මම ඉස්සර කරපු එකක්.. එළකිරියට බලන්න දාන්න හිතුනා.. ඉතින් මොකද හිතන්නේ... https://www.youtube.com/watch?v=JU_DDgDG8_A
  20. ARS199

    මම කරපු ඇනිමේෂන් එකක්...

    මම කරපු ඇනිමේෂන් එකක්... මේක මම ඉස්සර කරපු එකක්.. එළකිරියට බලන්න දාන්න හිතුනා.. ඉතින් මොකද හිතන්නේ... https://www.youtube.com/watch?v=JU_DDgDG8_A

    No contents