අනේ සහෝලා, මට ලොකු උදව්වක් ඕන.
අනේ සහෝලා, මට ලොකු උදව්වක් ඕන.
ලැප් එකක් තියෙනවා ෆයිල් එකක් ඕපන් කරන්න හදද්දී ඩිලිට් වෙන්න අහනවා. මේක අනිවා වෛරස් එකක්. වින්ඩෝස් පවා දැන් ගැහුවා. ඒත් හරියන්නේ නෑ.
මේ වෛරස් එක මොකක්ද? වෛරස් ගාඩ් එකක් ඉන්ස්ටොල් කරන්නත් බෑ. ඒකත් ඩිලිට් කරන්න අහනව. මට උත්තරයක් ඕන ඉක්මනට. ෆුල් ෆෝමැට් කරන්න බෑ.

eth ithn krapnda thynne ,me cable eka use karapn cnnct krnda