මම ඔබට සුභ පතනවා...

ARS199

Junior member
  • Jan 27, 2015
    73
    18
    8
    ලස්සන තැනක..
    මම ඔබට සුභ පතනවා...

    2dtci1h.jpg
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,875
    40,630
    113
    බූට් එකෙක් කෑවද? තනියම මනෝ පාරක් ගහන් හිටපන් බන්.
    බූට් වැකි කියවලා බූට් සිංදු අහලා අහලා එපා වෙලා.
    මම දැන් පිස්සෙක් පිස්සෙක් වගේ ඕයි.
     

    Scarface

    Well-known member
  • Dec 8, 2008
    1,711
    471
    83
    morphine base
    ඔයා නැතුව මට ඉන්න බැරි එක ඇත්ත. හැබයි එහෙම කියල ඔයාගෙ සන්තෝසේ මන් නැති කරන්නේ නෑ රත්‍රන්. ඔය ආයේ මන් ගාවට ආවත් මට බෑ ඔයා මන් ගාවට ගන්න. මට බයයි ඔයා නැති වෙයි කියල අයෙත් . :( මට දරාගන්න බැරි වේවි එදාට. :(:(
     
    Last edited:

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මගේ සිරියාවී දගකාරි මා වෙන්ව හැරදා
    රෑ තුන්යාමේ නිදියහනේ මට නින්ද කුමටා :yes::yes:

     

    dnsuriya.pp

    Active member
  • Aug 20, 2013
    618
    69
    28
    New Zealand
    කවදාවත් මාව දාල යන්නේ නෑ කියපු ඔයාත අද මාව එපා ලූ. ආදරෙයි කීවේ මගේ හිත රිදෙන නිසාලූ. ඔයා මත කවදාවත් ආදරේ කලේ නැහ්ලූ. ම්ං තරහ නෑ රත්තරන්. මන් ඔයාත කවදාවත් වෛර කරන්න නෑ. මත එහෙම කරන්න බැ. ඔයා හොදින් ඉන්න. ඔයා ආයේ කවද හරි මා ලගත එනකන්, ඔයා මත ආයේත් ආදරේ කියනකන් මන් ඉන්නව ඔය පිටිපස්සෙන් ඔයාගේ හැම දේකටම. මං මැරෙන මොහොතෙත් මත ඔයාගේ අහිංසක හිනාව, "ඊට පස්සේ" කියල අහද්දී ඔළුව කරකවන හැටි මතක් වෙයි රත්තරන්. ඔයාත බුදු සරණයි