1. Scooby-Doo

    හවුසින් ලෝන් 😑

    මේ දවස් වල ලංකාවේ අඩුම හවුසින් ලෝන් රේට් එක තියෙන්නේ මොන බැංකුවෙද මචන්ලා.. ලක්ෂ 40ක් වගේ ගන්න ඕන.
  2. Scooby-Doo

    වින්ඩොව්ස් 10හෙලුප්...😁

    මචන්ලා මට ෆ්‍රී වින්ඩොව්ස් 10 ඩඩවුන්ලෝඩ් කරගන්න තැනක් දියල්ලකෝ. අර මයික්‍රොසොෆ්ට් සයිට් එකෙන් ඩවුන්ලෝඩ් වෙන එක ඩවුන්ලෝඩ් කලා බැලින්නම් ඔක්කොම ඉන්ස්ටෝල් උනාට පස්සේ රෙජිස්ටර් කරන්න ඉල්ලනවා මෙලෝ සෙද්දක් කරන්න බෑ එතනින් එහාට නොයා. මට ලින්ක් එකක් දියල්ලකෝ ෆ්‍රී එකක් ක්‍රැක් එකත් එක්ක.😑 අසූස් ලැප්...
  3. Scooby-Doo

    Panda cross help

    මචංලා පැන්ඩා ක්‍රොස් එක ගැන මොකද හිතන්නේ. ඇල්ටෝ එකට වඩා පෙනුම සහ ආරක්ෂාවක් නම් පේනවා. මේවට ඉස්සරහට පාට්ස් එහෙම තියෙයිද. මේ වාහනේ ගැන දන්න අය පොඩ්ඩක් ව්ස්තර කියපල්ලකෝ
  4. Scooby-Doo

    ලීසිං හෙල්ප් එකක්

    2012 වාහනේකට ලීසිං එකක් දාන්න අඩුම රේට් එක තියන කම්පැනි එක කියපල්ලා මචං..
  5. Scooby-Doo

    Kandy highway project

    මේකේ කවුරු හරි ඉන්නවද මචං කැන්ඩි හයි වේ ප්‍රජෙක්ට් එකේ වැඩ කරන. ඒකේ නුවරට එන ලයින් එක ගලගෙදරින් ඉවර කරලා කුරුණෑගල නුවර ප්‍රාධන පාරට සම්බන්ධ කරනවා කියන්නේ ඇත්තක්ද. ඕක කවද්ද බං හදලා ඉවර කරන්නේ
  6. Scooby-Doo

    ඩයල් කොම් සහ j8

    මචන්ලා ඩයල් කොම් එකෙන් සැම්සුන් j8 එකක් ගන්න හදන්නේ කොම්පැනි වොරන්ටි. අවුලක් නෑ නේද උන්ගේ තමා ගනන් අඩු. හැබයි උන්ගේ ශොප් වොරොන්ට් දෙන ෆෝන් අවුල් නිසා කට්ටිය ඩයල් කොම් කිව්වම අවුල් යනවා උන්ගේ කොම්පැනි වොරන්ටි ෆෝන් වල ඒ අවුල නෑ නේද. කොලබ අවට තැනක් දන්නවා නම් කියපලා ෆෝන් අඩුවට ගන්න පුලුවන් ශුවර්...
  7. Scooby-Doo

    ඉලෙක්ට්‍රික් බයික් හෙල්ප්

    ඉලෙක්ට්‍රික් බයික් හෙල්ප් http://atvedmonton.com/wp-content/uploads/2017/02/EScooter800WRegal.jpg මචංලා මේ වගේ ඉලෙක්ට්‍රික් ට්‍රයිසිකල් එකක් පාරේ පදින්න ඩ්‍රයිවින් ලයිසන් ගන්න ඕනෙද. අනික් කාරනේ මේක RMV රෙජිස්ටර් කරලා නම්බර් එකක් ගන්න ඕනෙද කෑල්ලට එකක් ගන්න කියලා බැලුවේ ගෙදර ඉදලා ඔෆිස්...
  8. Scooby-Doo

    මිට්සුබිෂි පැජරෝ help

    මිට්සුබිෂි පැජරෝ help මචන්ලා මේකේ කවුරු හරි ඉන්නවද 32 මොඩ්ල් මිට්සුබිෂි පැජරෝ පාවිච්චි කරන. මට පොඩි හෙල්ප් එකක් දෙන්න මේවගේ 1පාට්ස් තාම හොයාගන්න තියනවද 2 එන්ජින් රෙපයාර් තත්වේ කොහොමද 3 තෙල් කිරිල්ල කොහොමද 4 නඩත්තුව පහසුද කියන්න පුලුවන්ද.. එකක් අඩුවට සෙට් උනා උබලගේ අදහස් ඕන.
  9. Scooby-Doo

    Sandakada pahana bmich show help

    Machan la umbala kage hari laga thiyanawada sunil edirisinhege sandakadapahana bmich thibba show eka saman athauda hetti thama enounced kale sankani edirisinhe sing kala ka gawa hari thiyanawanam pls up karanda puluwanda
  10. Scooby-Doo

    වාහන ට්‍රාන්ස්වර් සීන් එක

    වාහන ට්‍රාන්ස්වර් සීන් එක මොකක්ද බන් අර මේ 30වෙනිදට කලින් වාහන තමන්ගේ නමට ට්‍රාන්ස්වර් කරගන්න කියන්නේ. මේ දවස් ටිකේ දඩ නෑ කියනවනේ. ඔය කියන්නේ ට්‍රාන්ස්වර් ෆෝම් එකේ දින දාලා සයින් කරලා තියන අයට නේද. දින නොදා සයින් කරලා තියන අයට අවුලක් නෑ නේ.. මම බයික් එකක් අරන් දැන් මාස පහක් විතර වෙනවා දැන්...
  11. Scooby-Doo

    බජාජ් ඇවෙන්ජර් 150 සුපිරිද..

    බජාජ් ඇවෙන්ජර් 150 සුපිරිද.. ප්‍රිය එලකිරි වාසී බයික් පිස්සනී.. අර අලුතෙන් බස්සපු ඇවෙන්ජර් 150 සුපිරි කියලා හිතෙන්නේ මට විතරද.. නැත්තං උබලටත් හිතෙනවද.. ලෙඩ ඇතිද.. ෂෙප මදිද පැස්ටෝල් බොනවා ඇත්ද.. උබලාගේ වැදගත් අදහස් අවශ්‍යි
  12. Scooby-Doo

    බයික් වැඩ්ඩෝ එන්ඩ ප්ලීස්..

    බයික් වැඩ්ඩෝ එන්ඩ ප්ලීස්.. මචං .. බයික් එකක් ගන්ඩ ඕන්.. එක්කෝ. 2013න් උඩ yamaha FZ එකක් නැත්තං සුසුකි 125GN H එකක් දන්න තරමින් මේක චයිනා නේද.. වැඩි කැමත්ත තියෙන්නෙ යමහ ,fz එකට. තෙල් කරන ආකාරය ගැනත් දන්න අය කියනවනම් තමා හොද. උදව් කරපල්ලා
  13. Scooby-Doo

    police help

    මට දඩ කොලයක් ලිවිවා දැන් දඩ කොලේ නැතිවෙලා ගෙවන දිනෙත් පහුවෙලා. අද මතක් වෙලා බලනකොට දැක්කේ ටෙමිපරිය තීයනවා දඩ කොලේ නෑ. තිබිබත් හැබැයි දින පැනලා උසාවි දැමිමම දඩ කොලේ නැතිවුන එක අවුල් වෙයිද. දඩ කීයක් වෙයිද
  14. Scooby-Doo

    Samsung galaxy grand prime ගන්න තැනක්

    Samsung galaxy grand prime ගන්න තැනක් මචන්ලා මට Samsung galaxy grand prime එකක් ගන්න ඕන ඒ ෆෝන් එක අවුලක් නෑ නේද. අර DIALCOM කියන එකේ 20ක් වගේ වෙන්නෙ සොෆ්ට්ලොජික් ලගෙනම් ගනන් වැඩි ඩයල්කොම් එකෙන් සොෆ්ට්ලොජික් වොරන්ටි එක්ක ගන්නවනම් අවුලක් නැද්ද. උන්ගෙ සර්විස් සහ ෆෝන් අවුල් කියලා අහලා තියනවා ඒත්...
  15. Scooby-Doo

    Dihatsu charade G100 වාහන හෙල්ප්

    Dihatsu charade G100 වාහන හෙල්ප් මචන්ලා ඔක්කොටම කලින් කියන්ඩ ඕනෙ මේ වාහනේ ගන්න හිතුවෙ අතේ තියෙන්නෙ 7ක් විතර හින්දා - අම්මා අප්පා කිව්වත් සීයා වලෙන් ගොඩවෙලා කිව්වත් ෆිනෑන්ස් ලීසිං කරලනම් වාහන ගන්නෙ නෑ. අනික උදේ හවා දුවන්න මිසක් ගෙදර නවත්තලා මල් පූජා කරන්ඩ වාහන ගන්ඩත් ව්දියක් නෑ තෙල් ගහගෙන...
  16. Scooby-Doo

    bajaj pulser 135 problem

    මගෙ ලග තියෙන්නෙ පල්සර් 135 එකක් බන්. ලගදි ඕක මිස් වෙනවා වගේ සීන් එකක් වෙන්න ගත්තා යන්නම බෑ. දවසක් හරියටම මරදානෙදි හිටියා මග. පස්සෙ අර මාලිගාවත්තෙ තියෙන්නෙ බයික් ගැරෙජ්ම පෝලිමක් ඔතෙන්ට අරන් ගියාම මුං කියපි අරක පිච්චිලා මේක පිච්චිලා බැට්‍රිය චාජ් වෙන්නෙ නෑ 6ක් 7ක් යනවා හදන්න කියලා කඩවල් 4කින්ම...
  17. Scooby-Doo

    ඉඩමක් විකිනීමට ඇත

    ඉඩමක් විකිනීමට ඇත කොල්ලනේ අපෙ ඉඩමක් තියනවා මාතලෙ උකුවෙල හරියේ පර්චස් 170 විතර සහ පොඩි ගෙයක් එක්ක . අපි කලින් වගා කරපු ඉඩමක් කරාබු කෝපි සහ ගම්මිරිස් එත් දැන් අපෙ වැඩ රාජකාරි එක්ක වත්ත පාලනය කරන්න විදියක් නෑ, ඉතිං විකුනන්න තීරනය කලා මාතලේ වත්තේගම ප්‍රධාන මාර්ගය අයිනෙමයි ඉඩම තියෙන්නෙ වටපිටාවෙ...
  18. Scooby-Doo

    අනේ උදව් උදව් උදාආආව්

    අනේ උදව් උදව් උදාආආව් අයියලා මල්ලිලා අක්කලා නගිලා බප්පලා පුංචි අම්මලා ඔක්කොම උදව් කරහල්ලා ඈ අද බස් එකේ එනකොට සින්දුවක් ඇහුනා වචන 2යි මතක !@#$$%% ඉතුරුවා මතක නෑ බස් එකේ ඩ්‍රයිවරයා ආව විදියට වචන 2ක් හරි මතක තිබ්බ එකත් ලොකු දෙයක් ඒ වචන් දෙක මතක තියන් ගෙදර ආවම මතක් උනේ කොන්දට දුන්න පනහෙ ඉතුරු...
  19. Scooby-Doo

    vezel help

    මචන් අයි ෆෝන් එකකින් හරි , ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකකින් හරි වෙසල් එකක සිකුරිටි සිස්ටම් එක හැන්ඩ්ල් කරන්න පුලුවන්ද. එ කියන්නෙ වාහනේ තියන තැන බලගන්න , රිමෝට් කී එකක් විදියට ෆෝන් එක යූස් කරන්න වගේ. දන්නවනම් උදව් කරපන්.
  20. Scooby-Doo

    adsence help මචන්

    ඔන්න හා හා පුරා කියලා කොල්ලත් ඇඩ් සෙන්ස් කරන්ඩ යන්නෙ. හැබෙයි ඉතිං මෙලෝ ලබ්බක් නොදැන. උබලා මට උදව් කරනවනෙ. අපිට ඉතිං සයිට් කරන්ඩ සල්ලි නෑ නෙ බ්ලොග් එකක් තමා ඉතිං හදන්ඩ යන්නෙ. මම හදන්නෙ නිකං ෆොටොස් යූටුබ් වීඩ්යෝ දාල බ්ලොග් එකක් ලෝකෙ ලස්සන තැන්. අමුතු වීඩියෝ වගෙ දාලා. ඉතිං මචන් ටයිටල් එක විතරයි...

    No contents