ලංකාවෙ වෙන වැඩ,,
ඇතුලටම ඇවිත් බලන්න:no::no::no:
මහත්වරුනි, කියන්නට කනගාටුය. කනගාටුවටත් වඩා විලිලැඡ්ජාය. මේ රටේ කාන්තාව පිළිබඳ බලන්නට අමාත්‍යංශයක් ඇත. කාන්තා කාර්යාංශය නමින් පොලිසියේද කෑල්ලක් ඇත.
මීට අමතරව එන්ජීඕ කඩ අටවාගෙන මෙරට කාන්තාවන් ගැන වෙහෙසෙන බව කියමින් සැපට හැදුණු ඇඟේ තෙල දියකර...