About-Laptops
මං වැඩිය ලැප්ටොප් ගැන දන්නෙ නම් නෑ..
ඒත් හොද ලැප්ටොප් එකක් ගන්න ඕනේ..
ඉතින් දන්න අයගෙන් තමා මේ උදව්ව ඉල්ලන්නේ
ඔන්න කෙලින්ම බහිමුකෝ මගේ අවශ්‍යතාවට
ඒ උනාට ඉතින් ටිකක් Proformance තියෙන්නත් ඕනේ.. මොකද තැනකට ගෙනියන්න ඕන නිසා..
ප්ලීස් හෙල්ප් එකක් කරන්න...
මං වැඩිය ලැප්ටොප් ගැන දන්නෙ නම් නෑ..
ඒත් හොද ලැප්ටොප් එකක් ගන්න ඕනේ..
ඉතින් දන්න අයගෙන් තමා මේ උදව්ව ඉල්ලන්නේඔන්න කෙලින්ම බහිමුකෝ මගේ අවශ්‍යතාවට
- වැඩිය පාවිච්චි කරන්නේ පොත් කියවන්න
- ඊලඟට විඩීයොවක් බලන්න
- ඉනටර්නෙට් යන්න
- හිතුනොත් ගේම් එකක් ගහන්න
ඒ උනාට ඉතින් ටිකක් Proformance තියෙන්නත් ඕනේ.. මොකද තැනකට ගෙනියන්න ඕන නිසා..

උපරිම බජට් එකත් ඉතින් 70ක් වගේ තමා...
දන්න අය මොඩල් එකක් කියන්නකො...
හැබැයි ඉතින් ලංකාවේ තියෙන එකක් වෙන්නත් ඕනේ ගන්න
හැබැයි ඉතින් ලංකාවේ තියෙන එකක් වෙන්නත් ඕනේ ගන්න
Last edited:

හ්ම් හ්ම්.. Asus වල හොද මොඩල් එකක් නැද්ද?