Hero Karizma
මේං තියෙනවා භණ්ඩේ.. පෙනුමෙන් නම් ලස්සනයි..
ඒ වගේම එන්ජින් එකත් සුපිරි වගේ 223cc තියෙනවා.. ඒත් ඉතින් මේකේ ලංකාවට ඉස්සර නම් මේක ආවලු, ඒත් දැං එනවද කියලා නම් දන්නේ නෑ.. රංත්තරං මාමා ඇදපු නූලකින් තමා මට මේක ගැන පොඩි ආසවක් ආවේ, ඒත් ඒ කාලේ නම් මේක ආවේ Hero Honda නමින් ඒත් දැං මේක තියෙන්නේ Hero කියලා මේක ඒ දවස් වල නම් ඉන්දියාවේ හොද බයිසිකලයක් ලු (මං දන්නෑ රත්තරං මමා තමා කියලා තියෙන්නේ
) ගාණත් ටිකක් නම් සැරයි කියලා තමා කිව්වේ
, මේකේ දැං පෙනුම මෙහෙම තමා ඉතින්
Last edited:

හයියෝ සල්ලි



