1. The_Dark_Knight

    lesbian bus

    මේකයි මචන්ල සිද්දිය මගේ යාලුවෙක් ඊයේ කලුතර ගිහිල්ලා ක්ලාස් එකකට. ඌ ඒක ඉවර වෙලා ගෙදර එන්න express බස් එකක නැගල. පොර නැගල බැලුවහම මිනිස්සු ගොඩක් හිටගෙන ලු හැබැයි එක සීට් එකක් හිස්ලු එකෙ කෙල්ලො දෙන්නෙක් ඉන්නවලු. පොර ගිහිල්ල සීට් එකේ වාඩි වෙලා. මෙන්න යකෝ ටික වෙලාවක් යනකොට අර කෙල්ලො දෙන්න room ගියා...
  2. The_Dark_Knight

    මොරටුව_campus

    මචන්ල මට ප්‍රශ්නයක් ඉන්ජිනේරිං මොරටු ගිහින් computer science කරහමයි colombo campus ගිහින් computer science කරහමයි වෙනස මොකක්ද ?
  3. The_Dark_Knight

    computer warrenty

    මචන්ල මට ලොකු උදව්වක් ඔන වෙලා තියෙනවා. මට මාස 4 කට වගේ පාවිච්චි කරන්න 2nd hand කොම්පියුටර් එකක් ඕන. Ikman එකේ නම් කොලඹ කඩ වල ad තියෙනව 16 කට වගේ core 2 duo එකක් සෙට් කර ගන්න පුලුවන්. කාට හරි කියන්න පුලුවන්ද වඩේ sure ද කියල මට නිකන් අරන් මාසෙන් විතර කඩාගෙන කටු කන්න නම් බෑ.
  4. The_Dark_Knight

    වසර_6ක_කට්ට

    කොල්ලනේ ලොකු ප්‍රශ්නයක් සිරාවට අහන්නේ මම කෙල්ලෙක්ට 8 වසරේ ඉදන් ලව් ඒ කාලේ මම පොඩි නිසා මම අහන්න ගියේ නෑ හැබැයි කතාව කටින් කට ගිහින් එකී ඒකාලේ ඉදන්ම දන්නවා මම ඒකිට ලව් කියල.දැන් මම a/l කරන්නේ තාමත් හිතේ ඉන්නේ අර කෙල්ලමයි ඒක මොනා කරත් වෙනස් කරන්න බෑ.මම මෙකි බදින්නම සිරාවට ලව්.හැබැයි ඇහුවහම එකී...
  5. The_Dark_Knight

    කෙල්ලෝ ප්‍රශ්නයක්

    කෙල්ලෝ ප්‍රශ්නයක් මට උබලගෙන් උපදෙස් ටිකක් ඕන මචංලා.. ලොකු උදව්වක් බං අවංකවම..මටත් හිටියා මචං කෙල්ලෙක් එයා ඇත්තටම ගොඩක් ලස්සනයි මචං...අපි යාලු උනෙ ඒලෙවල් කරන දවස්වල...අපි දෙන්නා ගොඩක් සතුටෙන් හිටියෙ...එයාට මං ගොඩක් ආදරෙ කරා...මං එයාට ආදරෙ කරෙ පිස්සුවෙන් වගෙ මචං...අපි ඔහොම ආදරෙන් කාලයක්...
  6. The_Dark_Knight

    GTA VI

    gamer කෙනෙක් නම් gta ගේම් එකක් ගහල නැති එකෙක් නැනේ.:yes::yes: කතාව එක ගැන නෙවෙයි ගොඩ දෙනෙක් gta v දැනටම ගහල ඇති මගේ අදහසට අනුව නම් සුපිරිම මට්ටමේ game එකක්.ලොකු පිරිවැයක් දරල ලොකුවට ශ්‍රමය බාවිතා කරලා මාර තත්වෙකට එක ගෙන්න රොක්ස්ටර් ලට පුළුවන් වෙලා තිබුන.අපි චීන මහා ප්‍රකරේ දැකල ටජ් මහල දැකල...
  7. The_Dark_Knight

    ikman delivery

    මචන්ලා මට එකෙන් ෆෝන් එකක් ගෙන්න ගන්න ඕන කරන්නේ කොහොමද කියපන්කො දන්නා එකෙක්.plzzz
  8. The_Dark_Knight

    කෝ_මාර්ක්_නෝ_මාර්ක්

    කෝ_මාර්ක්_නෝ_මාර්ක් මචන්ලා කාගේ ළඟ හරි කෝ මාර්ක් නෝ මාර්ක් ෆිල්ම් එක බාගන්න ලින්ක් එකක් දීපන්කො පින් සිදු වෙඉ.:baffled::baffled::baffled::baffled::P:P
  9. The_Dark_Knight

    Perfume and Deo

    අඩෝ කොල්ලනේ උබල පාවිච්චි කරන perfume එකයි bodyspray එකයි ගුණ වර්ණනා එක්ක දාපල්ලකෝ. :cool::cool:හොද එකක් හොයන උන්ට උදව්වක් වෙන්නත් එක්ක. මම නම් දුප්පතා නිසා playboy hollywood තමයි දෙකම.perfume එක 2000 body spray එක 700 ගානට පාඩු නෑ .clz යනකොට විතරක් ගහන නිසා මාස 3ක් විතර කැත නැතුව පාවිච්චි කරන්න...
  10. The_Dark_Knight

    බඹර_කන්ද_පන්සල

    බඹර_කන්ද_පන්සල අඩෝ මට බඹර කන්ද පන්සලේ දුක හොයලා කියපන්කො. පින් සිදු වෙයි.නුවර එළියේ පොරවල් ඇතිනේ;););););).
  11. The_Dark_Knight

    හෙල්ප් love ledak

    හෙල්ප්_love_ledak මචන්ල මම කෙල්ලෙක්ට බොක්කෙන්ම ලව් කරා හැබැයි එකී සෙට් උනේ නෑ(දැන් වෙන එකෙක් එක්ක මෙව්වා වෙලාලු). දැන් කාලයක් ගියා හැබැයි මට කිසිම රොමැන්ස් හැඟීමක් එන්නේ නැනේ කෙල්ලෙක් දාගන්න එක මතක් උනත් පට්ට වදයක් කියල හිතෙන්නෙ. sex ගැන නම් ඕනවටත් වඩා හිතෙනවා .මට ලෙඩක්ද banz ,:oo:
  12. The_Dark_Knight

    Youtube video

    මචන්ලා අපේ කොල්ලෙක් youtube video කරනවා පට්ට ගොන් ඒවා මන් උට එක කිව්වහම උ කිව්වා එහෙනම් උබ එකක් හදල මට වඩා views අරන් පෙන්නපන් කියල ඉතින් හදිස්සියට මාත් ගොන් එකක් හැදුව 1.30 video එක බලල view එකක් දීපන් රත්තරනේ:sorry::sorry::sorry::sorry::sorry...
  13. The_Dark_Knight

    Earphone Vsonic vsd3s

    මචන්ල මමත් ගත්ත earphone 1ක් Vsonic china බ්‍රෑන්ඩ් එකක් ඒ උනාට පට්ට quality පට්ට bass shure 1ක් ගන්න ඉද්දි හරි පාර පෙන්නපු අපේ frankenstine සහෝට ගොඩක් ඉස්තුති !!
  14. The_Dark_Knight

    ඩයලොග්_ආයතනය_මිනිසුන්ගෙන්_සල්ලි_හොරාකන_හ

    ඩයලොග්_ආයතනය_මිනිසුන්ගෙන්_සල්ලි_හොරාකන_හ https://www.youtube.com/watch?v=Iwd7-1fkLpQ ඇත්තද බන් මේ ?:shocked::shocked::shocked::shocked:
  15. The_Dark_Knight

    බුද්දාගම_ගැන_තම්බි_හිතන්_ඉන්න_හැටි

    බුද්දාගම_ගැන_තම්බි_හිතන්_ඉන්න_හැටි https://www.youtube.com/watch?v=hezcb2YRasM මේකේ මචන් බුද්දාගමට කියන ටික බලහන් උන් හිතන් ඉන්නෙ බුද්දගමත් උන්ගේ ආගම වගේ දෙවියන් ගේ වාක්‍ය අදහන ආගමක් කියල මෝඩ හැත්ත:frown::frown::frown:.
  16. The_Dark_Knight

    John Wick කීදෙනෙක් මැරුවද?

    John Wick කීදෙනෙක් මැරුවද? ජාලයේ සැරිසරද්දී හම්බුනේ එලකිරිය මතක් උනා. හොදනම් සලකලා පල ;););););)
  17. The_Dark_Knight

    Shure SE215

    ;);)මම එකක් ගන්න හිතුවා ඊට කලින් ගුණ දොස් විචාරන්න අවේ:cool::cool:. වැඩි විස්තර සඳහා රූපය උඩ Click කරන්න මචන්ලා බාන්ඩේ කොහොමද කියල use කරපු අය කියහන්කෝ? චාටර් ද නැද්ද කියල වත් කියහන් ජාලයේ නම් එක එක විස්තර තියෙනවා මොකක් කරන්න ද කියල හිත ගන්න බෑ. :no::no::no::no::no:
  18. The_Dark_Knight

    audio technica HEADPHONE

    අඩෝ කොල්ලනේ audio technica M40 HEADPHONE එකක් ගන්න ඕන වෙලා තියනවා හොද තැනකුයි price එකයි කියහන්කෝ. :cool::cool::cool:මේක තමයි බාන්ඩේ:cool::cool::cool:
  19. The_Dark_Knight

    Internet Explorer

  20. The_Dark_Knight

    Windows 10 Activate

    අඩෝ 10 activate කරන්න යනකොට මොකක්දෝ වැටෙනවා බන්, උදව් කරපල්ලකෝ!!!!!!!!:):):):):):):):)

    No contents