1. I

    12V AC-DC UPS

    මේ දවස් වල Work from Home නිසා මෙයින් එකක් හදන්න කියල බැලුවේ. මොකද කරන්ට් එක ගියාම ඉන්ටර්නෙට් නැති වෙන නිසා. හැබැයි පොඩි ප්‍රශ්න කීපයක් තියනවා. මේ සර්කිට් එක පොඩි පෙට්ටියක වගේ සෙටප් කලොත් මේකට ෆෑන් එකක් දාන්න ඕන කියල Description එකේ තියනවා. 1.ඉතිං එහෙම නම් ඇයි අපි පාවිච්චි කරන UPS වල ෆෑන්...
  2. I

    රව්ටරේ වැඩ නෑ Model: B593s-22

    මචං මේ රව්ටරේ ඕන් කරපු වෙලවෙ ඉදල මෙහෙමයි. No wifi. කේබල් එක ගැහුවත් ලයිට් එක ඕන් වෙන්නේ නැහැ පෝට් එකේ. වොරන්ටි නැහැ. මේක මම අන්ලොක් කරපු එකක්. කොහොමද හදා ගන්නේ.. Model: B593s-22
  3. I

    Spa Exp

    ජීවිතේ පලවෙනි පාරට ඊයෙ ස්පා එකකට ගියා. රුපියල් 6500ක් කුඩු. ස්පා එකට 1500. කෙල්ලට 5000. මං වොශ් එකක් දාල කාමරේට ආවම ඒකි කිව්ව "සර් ඇදට යන්න මං ඔයිල් අරං එන්නම්" කියල. මං දැං ඇදේ උඩුපැලි අතට හාන්සි වෙලා ඉන්නව. පපුවත් ගැහෙනව එකසිය ගානට. පස්සෙ මේකි ආව. ඇවිත් කියනව සර් අනිත් පැත්තට හාන්සි වෙන්න...
  4. I

    ඉන්ටර්කොම්

    ගෙදරට ඉන්ටර්කොම් සිස්ටම් එකක් සෙටප් කරගන්න මොනවද තියෙන්න ඕන ඩිවයිසස්..? කොච්චර ගානක් යාවිද...? කොහෙන්ද ගන්න පුලුවන්...? PABX/VOIP මේ දෙකෙන් ගෙදරට හොද මොකක්ද ..?
  5. I

    Gym Suppliment

    මචං මම Weight Gainer පිටි එකක් බොනව උදේ හවස. නිර්දේශ කරපු මාත්ත්‍රාවටත් වඩා හැදි බාගයක් අඩුවෙන් ගන්නේ. උදේට හිස් බඩ Oats එක්ක බාගයක් සහ හවසට Oats නැතුව එකක්. මට ඒක බිව්වම මචං වමනෙට වගේ එනවා. ලෙඩ උන ගතියක් දැනෙනව පැය 3ක් 4ක් විතර යනකන්. කන්නත් බැහැ වෙන කිසිම දෙයක්. බොන්න අරගෙන දැං මාසෙකටත්...
  6. I

    බයික් Import

    උබල දන්න කවුද ඉන්නේ බයික් Import කරන උන්..? මට Pulsar 200 ns ABS එකක් ගන්න ඕන. ලංකාවට ගෙන්නද්දි කීයක් වෙයිද..? ඩේවිඩ් පීරිස් මේක ගෙන්නන්නෙ නෑලු
  7. I

    බයික් Import

    කොහොමද ලංකාවෙ නැති බයික් එකක් පිට රටකින් ගෙන්න ගන්නේ..? එන්ජිම 300cc තියනව. දැනට නම් සෙට් උනේ කවාසාකි 300 එක. 2019 මොඩල් එක. 1.බදු කොහොම වෙයිද..? 2.ලංකාවේ කවාසාකි ඩීලර් කෙනෙක් ඉන්නවද..? බොහොම ස්තූතියි....
  8. I

    Pulsar RS 200

    Pulsar RS 200 එකක් ගන්න අදහසක් තියනවා. මේක ගන්න අදහස් කලේ මෙන්න මේ කියන Features මේකෙ තියන නිසා. 1. ABS (Most Important මේක නම් ඕනිමයි) 2. Fuel Injection 3. 2 Head lamp projector 4. Rear wheel lift off protection 5. පිටිපස්සෙ යන එකාගෙ පහසුව. 6. Riding Style එක Comfatible වීම වගේ දේවල් තමයි...
  9. I

    රචනාවට උදව්වක්

    රචනාවට උදව්වක් මචං මට රචනාවක් ලියාගන්න ඕනෙ. මම ඒක Ikman එකේ එසයිමන්ට් කරන සර්විස් එකකට දුන්නා. වැඩේට 5000 ක් යනව කිව්වා. ඉස්සෙල්ලම බාගයක් ගෙවන්න ඕන කියල තමයි කිව්වේ. ඒ කියපු විදිහට මම කලා. රුපියල් 2500 ක් දැම්මා. අවිස්වාස කරන්න හේතුවක් තිබුන්නේ නෑ. මේ වැඩේ උනේ තනිකරම වට්ස් ඇප් වලින්. බැංකු...
  10. I

    Wrench Set

    මේ වගෙ Original Wrench set කොලබ කොහෙන්ද ගන්න පුලුවං මචංලා..?
  11. I

    ජිම් එකක්

    කොල්ලනේ, මට ගම්පහ අවටින් Air conditioned කරපු ජිම් එකක් කියපල්ලකෝ දන්නවනම්. ටිකක් දුර උනාට කමක් නෑ. බයික් එකේ යන්නේ ටවුන් එකේ ඉදන්. මම කොලබ ඉදල කෝච්චියේ එන එකෙක් බං. ඒ එන වෙලාවට ඇහින් කනින් දාඩිය පෙරාගෙන පැක් වෙලා එන්නෙ බං . එහෙම ඇවිත් ෆෑන් එකක් වත් නැති ජිමක කොහොමද බං සෙල්ලං කරන්නේ.
  12. I

    වාහනයක් රෙන්ට් කරන්න

    වාහනයක් රෙන්ට් කරන්න අමතර ආදායමක් හැටියට වාහනයක් අරන් Rent කරන එක ගැන මොකද හිතන්නෙ.? Rent එකෙන්ම ලීස් එකත් ගෙවාගෙන යන්න පුලුවන්නෙ. එහෙම Rent එකට දෙනවනම් Rent a Car Company එකකට දෙන එකද හොද නැත්නම් අපිම rent කරන එකද..?
  13. I

    බයික් එකට 2t ඕනෙමද..?

    බයික් එකට 2t ඕනෙමද..? බයික් එකට petrol ගහද්දි ඇයි 2t දාන්න ඕන..? Company එකෙන් එහෙම කියල නෑ නේද...? :confused: දැම්මොත් තියන සෙතේ මොකක්ද..? :confused::confused:
  14. I

    ඩිස්කවර් හෙඩ් ලයිට්

    ඩිස්කවර් හෙඩ් ලයිට් මචං, මම HID ලයිට් එකක් හයි කරා. හැබැයි ලයිට් එක හරියට ෆෝකස් නැහැ. හෙඩ් එක ලග වදින්නෙ. මොකද කරන්නෙ.. https://imgur.com/a/6R0lP
  15. I

    පාවිච්චි කරපු ඉන්දියන් බයික්

    පාවිච්චි කරපු ඉන්දියන් බයික් පාවිච්චි කරපු ඉන්දියන් බයික් එකක් ගනිද්දි මොනවද චෙක් කරන්න ඕන බං..? කොහොමද චෙක් කරන්නේ..?
  16. I

    Galaxy S7

    S7 එකක් ගන්න කියල බැලුවෙ, ඒත් බඩු නෑ ශොප් වල. සිංහගිරි එකෙන් ගෙනත් දෙන්නම් කිව්ව 120,000.00 වෙයි කිව්ව. පිස්සුවක් ඇතැයි එච්චර ගානක් දෙන්න.:angry: කොලබ සමහර ශොප් වල බඩු තියනව 70,000.00 වගෙ වෙන්නෙ. ඒත් Dialcom එකයි ideabeam එකයි දෙන ගේම් නිසා බයයි ඒවගෙන් ගන්න. :no: ගන්න කලින් මේක ඔරිජිනල්ද brand...
  17. I

    Iphone Packing SL

    ලංකාවට එන Iphone පැක් කරන්නෙ ලංකාවෙද බං...? අපේ කොල්ලෙක් ෆෝන් ශොප් එකක වැඩ කරනවා. ඌ තමයි කිව්වෙ සිදිදිය දැක්ක කියලා..
  18. I

    අවුරුදු නැකත් වැදගත්ද?

    අවුරුදු නැකත් වැදගත්ද? අවුරුදු නැකත් වල තියන විශේශත්වය මොකක්ද කියල කියල දීපංකො.. අවුරුද්ද හිංදු ආගමෙන් ආපු දෙයක් නේද..? හරියට නැකත් අනුගමනය නොකලොත් වෙන ආනිසංස මොනවද...?
  19. I

    ගම්පහ ලිං කපන්නෙ කවුද

    ගම්පහ ලිං කපන්නෙ කවුද වතුර නෑ බං, පුදුම කරුමයක් ගෙවන්නෙ. ලිං කපන කවුද ඉන්නෙ ගම්පහ උඩුගම්පල මිනුවන්ගොඩ අවටිං. දන්නවනම් ෆෝන් නම්බර් එකක් දාපං බං...
  20. I

    බයික් එකක් ගන්න

    බයික් එකක් ගන්න මට බයික් එකකට 1 ක් හො 1.50 ක් හෝ ඒ ආසන්න මුදලක් වියදම් කරන්න පුලුවං. මොකක් වගේද බං ගන්න හොද. උදේට කෝච්චියට යන්නයි එන්නයි තමයි පාවිච්චි කරන්නෙ. මම නම් බැලුවේ CT-100 එකක් ගන්න කියල. Pulsar 135 එහෙම අවුලක් නැද්ද...? ඒකත් ගාන අඩුයිනෙ.. අවුරුදු කොච්ච්ර පරන එකක්ද ලෙඩ නැතුව පදින්න...

    No contents