Pulsar RS 200

infotnm

Active member
  • Jul 24, 2015
    127
    45
    28
    Colombo
    Pulsar RS 200 එකක් ගන්න අදහසක් තියනවා. මේක ගන්න අදහස් කලේ මෙන්න මේ කියන Features මේකෙ තියන නිසා.

    1. ABS (Most Important මේක නම් ඕනිමයි)
    2. Fuel Injection
    3. 2 Head lamp projector
    4. Rear wheel lift off protection
    5. පිටිපස්සෙ යන එකාගෙ පහසුව.
    6. Riding Style එක Comfatible වීම


    වගේ දේවල් තමයි. එලකිරි බයික් විද්වතුන්ගෙ අදහස කුමක්ද..?
    ගෙවන ගානට මීට වඩා හොද මේ Features තියන වෙන බයික් මොනවත් තියනවද ..?
     
    Last edited:

    infotnm

    Active member
  • Jul 24, 2015
    127
    45
    28
    Colombo
    5. පිටිපස්සෙ යන එකාගෙ පහසුව.
    6. Riding Style එක Comfatible වීම

    me deka nam ne....



    වෙන ඒවට් සාපේක්ශව හොදයි කියල හිතනව බං.

    උදාහරණයක් හැටියට Apache 200 එකේ Pivillion එකාට වඩා පහසුයි.

    අනිත් එක මචං නැමිල හාන්සි වෙලා වගේ පදින Style එකක් නෙමෙයිනේ තියෙන්නෙ ..



    එල
     

    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    math oya features thiyena bike ekak heuwa.. mehe unta features wadak na sapai gana aduwennai witharai one.. anika dual channel abs thiyena ekakata yanna balanna. suzuki eke enne single channel abs.
     

    infotnm

    Active member
  • Jul 24, 2015
    127
    45
    28
    Colombo
    200NS eka hoda nadda bn
    ඒක Sporty නෙමෙයිනෙ පුතා.. Rs එකේ ලුක් එකත් පට්ටනෙ.


    Look ekanam niyamai japan ekakata yanda puluwan ne oya gaanara
    අලුතෙන් Japan ඒව ගන්න බැහැ නේද දරුවා ඒ ගානට ඒ Features එක්ක ..?


    math oya features thiyena bike ekak heuwa.. mehe unta features wadak na sapai gana aduwennai witharai one.. anika dual channel abs thiyena ekakata yanna balanna. suzuki eke enne single channel abs.
    මං බලපු ඒවගෙ Dual Channel ABS නෑ බං. දුක තමයි. 200CC මේක තමයි තිබ්බෙ ABS තියන. මං හිතන්නෙ Dual Channel තියෙන්නෙ 400 cc Dominar එකේ. අපේ උන් බයික් ගෙන්නෙ නෑ බං මෙහාට වැඩිය. තියන ඒවගෙන් තෝරගන්නත් එපැයි. නැත්නම් සුපිරි බඩු තියන්ව Kawasaki, Honda, etc.




    rs 200 price eka keeyatda gnna inne?
    5.86 සයිට් එකේ