මචං මම Weight Gainer පිටි එකක් බොනව උදේ හවස. නිර්දේශ කරපු මාත්ත්‍රාවටත් වඩා හැදි බාගයක් අඩුවෙන් ගන්නේ. උදේට හිස් බඩ Oats එක්ක බාගයක් සහ හවසට Oats නැතුව එකක්.
මට ඒක බිව්වම මචං වමනෙට වගේ එනවා. ලෙඩ උන ගතියක් දැනෙනව පැය 3ක් 4ක් විතර යනකන්. කන්නත් බැහැ වෙන කිසිම දෙයක්. බොන්න අරගෙන දැං මාසෙකටත් අඩුයි.
අනිත් එක තමයි Lose motion වෙන්නෙ. ඒකත් බඩ රිදිල පටන් ගන්නෙ. මම ජිම් එකටත් යනව. උන් කියන්නෙ කාලයක් බොද්දි හරියයි කියල. බොන්න අර ගත්ත පොඩි කාලෙට නම් බරත් ටිකක් වැඩි වෙලා.
මේ ගැන පවුලේ ඩොකා ගෙන් අහන්න බෑ. මොකද ඌ කැමති නෑ පිටි ගන්නවට.
ගූගල් කර බැලුවම තිබ්බෙ පොඩ්ඩ පොඩ්ඩ බොන්න කියලා. මම් එහෙමත් කලා. ඒත් හරි ගියේ නෑ.
මම හිතං ඉන්නෙ පොශනවේදියෙක් හම්බ වෙන්න කියලා. ඒත් උන් පිටි එක නිර්දේශ කරයිද දන්නෙ නෑ..
මේක තමයි පිටි එක , මෙක මාරු කරොත් හරියයිද