1. S

    එරබදු මල් දැක්කද ??

    එරබදු මල් පිපිලා .. එරබදු මල් පිපිලා ගගා හැම තැනම බෙරිහන් දිදී සින්දු / කවි / කතා කිව්වට කොහේද බන් ඔය එරබදු මල් පිපිලා තියෙන්නේ ?? බැංකොක් වලින් ගෙනල්ල ගෙවල් වල හිටවපු එරබදු ජාතියක් තියනව. ඒවා නම් පෝච්චි වලදීත් මල් එනවා. මම නම් දැන් අවුරුදු පහ/හයකින් නියම එරබදු මල් පිපිච්ච ගහක් දැකල නෑ. පොඩි...
  2. S

    University Photocopy Charges

    දැන් කැම්පස් වල දෙපැත්ත ෆොටෝ කොපියක් ගහන්නේ කීයටද??
  3. S

    Aliexpress එකේ Xiaomi Drones අඩු කරලා

    මේ දවස් වල Aliexpress එකේ Xiaomi Drones තියනව 60 % ක් අඩු කරලා. ඔන්න ගන්නවා නම් හොයල, බලල ගන්න. මේවා ගෙන්වන්න පුලුවන්ද / බැරිද කියල නම් දන්නේ නෑ.
  4. S

    Aliexpress Standard Shipping (HELP)

    යාලුවනේ මම Aliexpress එකෙන් Phone එකක් ගන්න බැලුවා. Seller කියනවා Aliexpress standard shipping වලින් විතරලු එවන්න පුළුවන්. DHL එවන්න බැරිලු. Aliexpress standard shipping වල ආවම කොහොමද බන් tax ගෙවන්නේ ?? අනික ඕකේ හරියට Tracking ගන්නත් බෑ නේද ?? මොකක්ද යාලුවනේ මේකට කරන්නේ ??
  5. S

    Aliexpress එකෙන් Phone එකක් ගෙන්වීම

    යාලුවනේ දැන් Aliexpress එකෙන් ලංකාවට Phone ගෙන්වන්න පුලුවන්ද ?? කොහොමද කස්ටම්, TRC වැඩ ටික වෙන්නේ?? දන්නා කෙනෙක් පොඩ්ඩක් විස්තර කරන්න. මේ ගැන දාපු ත්‍රෙඩ් එකක් තිබුනා නේද ?? පුළුවන් නම් එක සොයා දෙන්න මිතුරනේ.
  6. S

    Isuzu Lorry Door Help

    යාළුවනේ, Isuzu ලොරි බොඩියක දොරවල් ගන්න තියන තැනක් දන්නවද ??
  7. S

    ප්ලාස්ටික් කෑන් මුඩි (Help)

    යාලුවනේ මෙන්න මේවගේ ප්ලාස්ටික් 5L කෑන් වල ඇතුලේ තියන මුඩි මිලදීගන්න පුළුවන් තැනක් තියනවද ???
  8. S

    කුස්සියේ දුම යවන්නේ කොහොමද ?? (HELP)

    Gas වලට පිලියමක් ලෙස දර භාවිතය නිසා කුස්සියේ දුම පිරින එක වලක්වා ගන්නේ කොහොමද යාලුවනේ ??? (චිමිනියෙන් දුම පිටට යෑම දුර්වලයි). එක්ශෝස් ෆෑන් එකක් හෝ කුකින් හුඩ් එකක් වගේ යොදල මේ ප්‍රශ්නෙ විසදගන්න පුලුවන්ද ??? Bump එකකුත් දාගෙන යන්න ළමායි...... ස්තූතියි !!
  9. S

    බලන්ගොඩ කෑම කඩයක් (Help)

    යාලුවනේ ඕපනායක, බලන්ගොඩ, කල්තොට පැත්තේ රවුමක් දාන්න හිතන් ඉන්නවා. ඒ පැත්තේ (ස්වාභාවික පරිසරයේ) බලන්න තියන තැන් මොනවද ?? දවල් කෑම ගන්න හොද තැන් මොනවද ?? (P.S. බෙලිහුල්ඔය යන්නේ නෑ. බලන්ගොඩින් කල්තොට යනවා)
  10. S

    වාහන අංක තහඩු (Help)

    යාලුවනේ මට පරණ වාහන වල ඉස්සරහ හා පස්ස අංක තහඩුව තිබිය යුතු වර්ණ ගැන සදහන් ගැසට් එක හොයාගන්නේ කොහොමද ??
  11. S

    Nissan LEAF

    යාලුවනේ බැටරි එක හොදටම Weak වුනු Nissan Leaf එකක් තියනවා ගොඩක් අඩුවට. මේක අරගෙන ගොඩදාගන්න ක්‍රමයක් තියනවද යාළුවනේ??? (ඒ කියන්නේ බැටරි එකක් හොයාගන්න හෝ වෙන එන්ජිමක් තියන වගේ විසදුමක්).
  12. S

    Innovex TV (Help)

    මෙන්න මේ අඟල් 24'' Innovex TV එක කොහොමද යාළුවනේ???
  13. S

    බෙරගල සිට මාතරට

    බෙරගල ඉදන් මාතරට කාර් එකේ එන්න ලේසිම විදිය මොකක්ද යාලුවනේ ?? 1. බෙරගල >බලන්ගොඩ >කහවත්ත >උඩවලව >බරවකුඹුක Interchange >> මාතර = 210 km 2. බෙරගල >කොස්ලන්ද >වැල්ලවාය >තණමල්විල > මත්තල Interchange> මාතර = 203 km මේකේ අංක 2 පාරේ දිග අඩු වුනාට කොස්ලන්ද හරියේ පාර එච්චර හරි නෑ නේද ??
  14. S

    FB Page Post Help

    යාලුවනේ මගේ FB Page එකට කාලෙකින් log වුනා. එකේ post එකක් දාන්න යද්දී type කරන ඒවා පැහැදිලිව පෙන්වන්නේ නෑනේ. (පහල රුපය බලන්න). ටයිප් කරද්දී අකුරු පෙන්වන්නේ නැති උනාට පොස්ට් කල ගමන් ටයිප් කරපුවා වෝල් එකේ පෙන්වනවා. ලැප්ටොප් එකේ ටෙම්පරි ෆයිල් මකල restart කරලත් බැලුව. හරිගියේ නෑ. මේක විසදන්නේ කොහොමද ???
  15. S

    Googel Ads Site එක පේන්නේ නෑනේ ???

    යාලුවනේ මම Google Ads web site එකට ගියාට (ads.google.com) ඒක පෙන්වන්නේ නෑනේ, මුළු Screen එකම කළු පාටයි. මේකට මොකද කරන්නේ ?
  16. S

    Google Ads site එක පෙන්නේ නෑනේ???

    යාලුවනේ මම Google Ads web site එකට ගියාට (ads.google.com) ඒක පෙන්වන්නේ නෑනේ, මුළු Screen එකම කළු පාටයි. මේකට මොකද කරන්නේ ?
  17. S

    Identity Card Thread Help

    එක දවසින් ID එක ගන්න සේවාවේ විස්තර තියන Thread එකක් තිබුනා නේද ? පිළිතුර ලැබුනා. පුළුවන් හැමෝටම rep දුන්නා. Thread Closed!
  18. S

    Hambantota Bus Help

    යාළුවනේ හම්බන්තොට යන්න ඕනවෙලා තියනවා. උදේ 6 වෙනකොට හම්බන්තොටට යන්න පුළුවන් බස් එකක් තියෙන්නේ කීයටද උදේම ගාල්ලෙන්? දන්නේ නැත්නම් Bump සහයෝගයක් දෙන්න. රේප්+ දෙමි.
  19. S

    Cartoon Video Creating Help

    යාලුවනේ මෙන්න මේ වගේ වීඩියෝ එකක් හදාගන්න පාවිච්චි කරන්න පුළුවන් Software මොනවද තියෙන්නේ ? yBIS2mj0vQ4
  20. S

    Galle Swimming Class Help

    යාළුවනේ ගාල්ල අවට හොඳ Swimming Class එකක් තියන්නේ කොහෙද ? විස්තර දන්නවා නම් කියන්න. දන්නේ නැත්නම් bump එකකින් සහයෝගයක් දෙන්න.

    No contents