ලොරි බොඩියේ මැද දොර තමයි ඕන. ඕවා වරකාපොල / පස්යාල පැත්තේ නේද මචන් තියෙන්නේ ?? දෙල්කඳත් තියනවද ??දෙල්කඳ බැලුවද මචං.
ලොරි බොඩියේ මැද දොර තමයි ඕන. ඕවා වරකාපොල / පස්යාල පැත්තේ නේද මචන් තියෙන්නේ ?? දෙල්කඳත් තියනවද ??
Jayasiri Motors Mawanellaයාළුවනේ, Isuzu ලොරි බොඩියක දොරවල් ගන්න තියන තැනක් දන්නවද ??
මේකේ තිබුනේ නෑ මචන්.Jayasiri Motors Mawanella