Brochure එකක් ප්‍රින්ට් කර ගන්න
Brochure ප්‍රින්ට් කරන අය හරි කරන අඳුරන අය හරි (කඩුවෙල අවට වගේ) ඉන්නවද? ඉන්නවනම් නම්බර් එකක් දෙන්න පුලුවන්නම් ලොකු උදව්වක්..
:) මට දැන ගන්න ඕනේ පිටු අටක A4 පොතක් දාලා තියෙන පින්තුරේ වගේ දිලිසෙන හොඳ quality එකට 25, 50, 100 ප්‍රමාන වලින් වගේ ප්‍රින්ට් කර ගන්න...