Brochure එකක් ප්‍රින්ට් කර ගන්න

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    Brochure එකක් ප්‍රින්ට් කර ගන්න

    Brochure ප්‍රින්ට් කරන අය හරි කරන අඳුරන අය හරි (කඩුවෙල අවට වගේ) ඉන්නවද? ඉන්නවනම් නම්බර් එකක් දෙන්න පුලුවන්නම් ලොකු උදව්වක්..
    :) මට දැන ගන්න ඕනේ පිටු අටක A4 පොතක් දාලා තියෙන පින්තුරේ වගේ දිලිසෙන හොඳ quality එකට 25, 50, 100 ප්‍රමාන වලින් වගේ ප්‍රින්ට් කර ගන්න කියක් යනවද කියලා...

    bi_fold_brochure_template.jpg
     
    indula

    Well-known member
  • Sep 4, 2006
    951
    732
    113
    PudukudiEruppu
    Brochure ප්‍රින්ට් කරන අය හරි කරන අඳුරන අය හරි (කඩුවෙල අවට වගේ) ඉන්නවද? ඉන්නවනම් නම්බර් එකක් දෙන්න පුලුවන්නම් ලොකු උදව්වක්..
    :) මට දැන ගන්න ඕනේ පිටු අටක A4 පොතක් දාලා තියෙන පින්තුරේ වගේ දිලිසෙන හොඳ quality එකට 25, 50, 100 ප්‍රමාන වලින් වගේ ප්‍රින්ට් කර ගන්න කියක් යනවද කියලා...

    bi_fold_brochure_template.jpg

    malabe RANPATH
     
    • Like
    Reactions: Garrus