හයිජෙට් මිනිවෑන් එකේ

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    හයිජෙට් මිනිවෑන් එකේ

    හයිජෙට් ඔටෝ ජියර් එකේ ස්පීඩ් බම්ප් වලිදී හේම වාහනේ ස්ලෝව් කරලා ඇක්සලරේට් කරද්දී තෙල් කට්ට බලන් ඉඳිද්දී බහිනවා.. ස්පීඩ් බම්ප් තියෙන වලවල් තියෙන පාරක ගිහයම වැඩ කරන්නේ 7ක් 8ක් වගේ.. ඒක සාමාන්‍ය දෙයක්ද දන්නේ නෑ නේද? :sorry: හයිලෙවල් පාරේ හේම යද්දී අවුලක් නෑ.. 13ක් 14 විතර වැඩ..