Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
විජයග්‍රහණය සාමකාමීව සමරන්න
විජයග්‍රහණය සාමකාමීව සමරන්න "විජයග්‍රහණය සාමකාමීව සමරන්න.." -නව අගමැතිගෙන් ප්‍රකාශයක්. ලක්දිව නව හිරු පායයි -ඉතිං හදමු අපි අලුත් රටක්..... 🇱🇰 🇱🇰 ඊයේ උදෑසන ආරම්භ වූ ජනබල මෙහෙයුම මධ්‍යම රාත්‍රිය තෙක් අඛණ්ඩව ගෙනගිය අතර අවසානයේ අරලිය ගහ මන්දිරයේ බලය අල්ලා ගැනීමෙන් අවසානයට පත්විය...
P_Namal
Thread
Sep 7, 2018
Replies: 10
Forum:
ElaKiri Talk!
හෙට ගාල්ලේ
හෙට ගාල්ලේ යන කවුරු හරි ඉන්නවද. උදේ 9ට විතර highway එකේ යනවා අතුරුගිරියෙන් . ඉන්නවා නම් යමන්
P_Namal
Thread
Jun 20, 2018
Replies: 10
Forum:
ElaKiri Talk!
Current Account එකක්
මචන් Current Account එකක් තියෙනකොට Business එකකට loan එහෙම ගන්න ලේසි කියල මං අහල තියෙනවා. එතකොට Cheque issue නොකර එකෙන් online payments කරොත් අර කියන ප්‍රයෝජන ඔක්කොම තියෙනවද? P:S. මේකේ current accounts ගැන නුලක් දන්නවා නම් මෙන්සෝන් කරපන් මචන්ලා :yes::yes::yes:
P_Namal
Thread
May 14, 2018
Replies: 8
Forum:
ElaKiri Talk!
how much is sri lanka in debt
නිකමට වගේ google එකේ මෙහෙම ගහල බැලුවා. :shocked::shocked: අපේ රටේ ආදායමෙන් 75% - 95.4% ගානකින් කරන්නේ ණය ගෙවනෙකලු. හප්පා....
P_Namal
Thread
May 7, 2018
Replies: 49
Forum:
ElaKiri Talk!
The 100 - Season 05
අලුත් season එක පටන් අරන්. :shocked::shocked::shocked:
P_Namal
Thread
Apr 25, 2018
Replies: 3
Forum:
ElaKiri Talk!
Canton Fair 2018 - Photos
මේ සැරේ China Canton Fair එකට ගියා. මාරම experience එකක්. මේ photos එක දවසක ඒවා. තව ඒවා දැන්නම්. යන්න කලින් sup එක දීපු elakiri යාලුවෝ ඔක්කොම වෙනුවෙන් මේ ටික.
P_Namal
Thread
Apr 23, 2018
Replies: 13
Forum:
Travel the World
Canton Fair 2018 - China
මචන් කවුරු හරි ඉන්නවද මේ සැරේ China Canton Fair එකට යන්න. නැත්තම් ගිය කවුරු හරි වුනත් කමක් නෑ. First Time යන නිසා කාගේ හරි experience එකක් වටිනවා මචන්.
P_Namal
Thread
Mar 5, 2018
Replies: 28
Forum:
ElaKiri Talk!
බෝඩිම් වලට දෙන
බෝඩිම් වලට දෙන බෝඩිම් වලට දෙන ගානෙන් තමන්ටම කියල ගෙයක් ගන්න විදියක් නැද්ද මචන්ලා. මාසෙකට Annex එකක් ගත්තත් 15ක් 20ක් ගෙවන්න වෙනවනේ. එතකොට අවුරුද්දට ලක්ෂ 2ක් විතර ගෙවිල. උඹල දන්නවා නම් පොඩි උදව්වක් කරහල්ලකෝ. බැංකු loan එකක් හරි දාල ගන්න පුලුවන්ද. මට paysheet නම් නෑ. wife ට නම් තියෙනවා. එහෙම...
P_Namal
Thread
Feb 8, 2018
Replies: 25
Forum:
ElaKiri Talk!
Extra 10GB
Extra 10GB Dialog Genie App එකෙන් 4G බිල ගෙවල 10GB අමතර හම්බුනා කියහන්කෝ. :rofl: https://www.genie.lk/?pid=DialogLK
P_Namal
Thread
Nov 8, 2017
Replies: 43
Forum:
ElaKiri Talk!
එන්නේ නිකන් එල්ලෙන්න
එන්නේ නිකන් එල්ලෙන්න :angry::angry: එකෙක් වත් නැද්ද බන් මේ ලංකාවේ Business Partner කෙනෙක් වෙන්න ගටක් තියෙන? ඔක්කොමල එන්නේ නිකන් එල්ලෙන්න වැල් හොයාගෙන. එක්කෝ part time නැත්තං weekend. :angry::angry::angry:
P_Namal
Thread
Oct 20, 2017
Replies: 11
Forum:
ElaKiri Talk!
ඕන තරන් වෙලා ඉන්න පුළුවන්
ඕන තරන් වෙලා ඉන්න පුළුවන් කොහෙද බන් ඕන තරන් වෙලා ඉන්න පුළුවන් Restaurant තියෙන්නේ? KFC , Mac වගේ ඒවගේ ඉන්න පුළුවන්නේ ලැප් එක දිග ඇරගෙන. මොන හරි ගන්න ඕනි එක වෙනම කතාවක්.
P_Namal
Thread
Sep 12, 2017
Replies: 9
Forum:
ElaKiri Talk!
ගංවතුර නිසා අපවිත්‍ර වූ ළිං පිරිසිදු කරගැ
ගංවතුර නිසා අපවිත්‍ර වූ ළිං පිරිසිදු කරගැ ගංවතුර නිසා අපවිත්‍ර වූ ළිං පිරිසිදු කරගැනීමට උපදෙස්. (මෙය සුනාමි කාලයේ බෙදා හරින ලද්දකි.) photo upload without registration
P_Namal
Thread
Jun 2, 2017
Replies: 5
Forum:
ElaKiri Talk!
දන්සැල් තියෙන තැන්
දන්සැල් තියෙන තැන් දන්සැල් තියෙන තැන් බලාගන්න සහ දන්න තැන් දාන්න FB group එකක් හරි twitter #hash එකක් හරි මොන මගුලක් හරි තියෙනවද බන්. නැත්තම් එකක් හදමුද? :P:P:P :angry::angry:
P_Namal
Thread
May 10, 2017
Replies: 7
Forum:
ElaKiri Talk!
රු.3500 ට wholesale system එකක්
මචන්ලා, මම ඇතුළු අපේ team එක StoreMate නමින් product එකක් හැදුවා. මේක අපි target කරේ ලංකාවේ ඉන්න පොඩි Wholesale Distributors ලව. මේකේ විශේෂත්වය තමයි StoreMate කියන්නේ SAAS prodcut එකක්. මේකට එක පාර ලොකු මුදලක් දරන්න අවශ්‍ය නෑ. මාසිකව පොඩි මුදලක් තමයි අය කරන්නේ. අනිත් එක තමයි මේක Online වීම...
P_Namal
Thread
May 5, 2017
Replies: 55
Forum:
Buy & Sell (Biz Product/Services)
රු.3500 ට wholesale system එකක්
...... ..................... Thread moved. http://www.elakiri.com/forum/showthread.php?t=1796305
P_Namal
Thread
May 5, 2017
Replies: 0
Forum:
Buy & Sell (Biz Product/Services)
PHP ~ Laravel Framework ගැන
Laravel කියන්නේ දැනට තියෙන පට්ට php framework එකක්. මේ framework එක rapid application development වලට ගොඩක් support වෙන්න තමයි නිර්මාණය කරලා තියෙන්නේ. :) මුලින්ම කියන්න ඕන Laravel කියන්නේ ටිකක් Advanced Framework එකක්. උබලගේ basic PHP දැනුම සහ අත්දැකීම් මේකට ගොඩක් වැදගත් වෙනවා...
P_Namal
Thread
Dec 25, 2016
Replies: 93
Forum:
Software Development
Trade Mark එකක් Register කරන්න ඕන
Trade Mark එකක් Register කරන්න ඕන මට Trade Mark එකක් Register කරගන්න ඕන. කවුරැහරි දන්නවද ඒ ගැන. මට තියෙනවා Software එකක් Register කරගන්න. යන cost එක, කොච්චර කල් යනවද, Procedure එක එහෙම.
P_Namal
Thread
Nov 8, 2016
Replies: 4
Forum:
ElaKiri Talk!
මෙවා Apple TV එකෙ online play වෙන
මෙවා Apple TV එකෙ online play වෙන පට්ට screen savers ටිකක්. මෙවා Apple TV එකෙ online play වෙන Live Screen savers. මෙකෙ තිෙයනවා links ටික. http://a1.phobos.apple.com/us/r1000/000/Features/atv/AutumnResources/videos/entries.json
P_Namal
Thread
Sep 21, 2016
Replies: 7
Forum:
ElaKiri Talk!
Trainee Sys Admin @ Malabe
A Vacancy available for Trainee Sys Admin @ Malabe. Ubuntu/ Cloud VPS/ Shell commands/ Release Managements/ Git etc.. කැමති නම්,
[email protected]
Will mostly consider your attitude.
P_Namal
Thread
Sep 8, 2016
Replies: 6
Forum:
ElaKiri Talk!
Cloud Base POS System එකකට
Cloud Base POS System එකකට දාන්න හොද නමක් කියපල්ලකො. ඔය Medical App වල තියෙන්නෙ Arogya, Neeroga වගෙ සරල නමක්.... Cloud Base POS System එකකට හොදෙ.....
P_Namal
Thread
Sep 8, 2016
Replies: 9
Forum:
ElaKiri Talk!
1
2
3
4
5
Next
1 of 5
Go to page
Go
Next
Last
No contents
Top
Bottom