2013 AL කස්ටියගෙ පොත එනවලු
2013 උසස්පෙල කරපු කස්ටියට විශ්ව විද්‍යාල වලට ඉල්ලුම් කරන්න අවශ්‍ය පොත මේ 20 වෙනිදට ගන්න පුළුවන්ලු.
මේ Form එක පුරවද්දි හොද පරිස්සමෙන් පුරවන්න ඕනෙ මුළු පොතම කියවල බලලා පුරවනවානම් තමයි හොඳ.පුරවලා තැපෑලෙන් යවන්නත් පුළුවන් නැත්නම් UGC එකට ගිහින් බාරදෙන්නත් පුලුවන්.එහෙම...