මගේ Lumiaඑක වතුරට වැටුනා

2020isuru

Well-known member
  • Oct 19, 2007
    981
    158
    63
    colombo
    මගේ Lumiaඑක වතුරට වැටුනා

    මගේ Lumia 630 එක වතුරට වැටුනා.
    මොකද බං මම කරන්නේ තාම අවුරුද්දක් නැහැ අරගෙන.
    උඹලා කියපු හින්දා Divine Mobile එකෙන් ගත්තෙ.බුවාලා Insurance Claim කරයිද? ඒකෙ අපි ගිය ට්‍රිප් එකේ Photo වගයක් තිබ්බා.ඒ ටික ගන්න පුලුවන් වේවිද?
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    bumps.gif
     
    • Like
    Reactions: 2020isuru

    bongbong

    Banned
    Oct 27, 2014
    132
    5
    0
    උඹලෑ දිහා
    වතුරට වැටුනන0 තෝ මෙතන නූල් ඔතන්නැතුව ඉක්මනට ඕක වතුර එකෙන් උඩට ගනි0. ඊට පස්සෙ කරන්න පුලුවන් දෙයක් බලමු. බම්ප්ස්​
     
    • Like
    Reactions: 2020isuru

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,769
    3,361
    113
    වතුරට වැටුනන0 තෝ මෙතන නූල් ඔතන්නැතුව ඉක්මනට ඕක වතුර එකෙන් උඩට ගනි0. ඊට පස්සෙ කරන්න පුලුවන් දෙයක් බලමු. බම්ප්ස්​

    :rofl:
    dan insurance denawada ban?:rolleyes:
     
    • Like
    Reactions: 2020isuru

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    haffa macho oka on karanna epa waradilawat, ubata puluwannam oka galawanna podi wadak tiyanawa , bt warnty tiyanawanam itin galawannat bane
     
    • Like
    Reactions: 2020isuru