1. Sara_LK

    Tax සීන් එක නිසා යන්න කියල බැලුවේ

    කතන්දරේ මේකයි පාඩුවේ ජොබ් එකත් කරන $1000ක් වගේ හම්බ කරගෙන පොඩි සයිඩ් බිස්නස් එහෙම කරගෙන, හිටියේ පොඩි villa එකක් හදල booking.com දාන්න Van එකක් අරන් tour යන්න එකත් එක්කම, පස්සේ කඩ කාමරයක් හදාගෙන ගේමක් ගහගෙන ඉන්න කියල තමා හිතන් හිටියේ මුන්ගේ 15% ටැක්ස් කේස් එක නිසා වෙන රටකට යන්න කියල බැලුවේ ගිහින්...
  2. Sara_LK

    503 Service Unavailable The server is temporarily busy, try again later!

    503 Service Unavailable The server is temporarily busy, try again later! ඔහොම කේස් එකක් එන්නේ මගේ විතරද? එළකිරිය ලෝඩ් වෙනවා ලින්ක් එකකට යන්න ගියාම එනවා, හැමතිස්සෙමත් නෑ සමහර ඒවාට විතරයි එන්නේ :oo:
  3. Sara_LK

    අවුරුදු 7ක affair එක නැවතුනා

    අවුරුදු 7ක affair එක නැවතුනා කෙල්ලගේ පැත්තේ අම්මලා කැමති නෑ කියල, හිතට පට්ට දුකයි අවුරුදු 7ක් කියන්නේ :( උබලගේ මෙහෙම උනාම මොකෝ බන් කරන්නේ නවත්තලම දැම්ම කෙල්ල, පුළුවන් තරම් බැලුව එත් නෑ ඉතින් :dull: මොකෝ දැන් කරන්නේ :baffled:
  4. Sara_LK

    ඉදිරිපස LED Light

    මාර වැඩේ උනේ අද කවදාවත් නැතුව පොලිසියෙන් නැවැත්තුව බයික් එක අර Led light වලට හැබැයි මම ඒවා දාගෙනත් නෙමේ ගියේ නිකන් නවත්තල කිව්වා ගලවන්න කියල නමුත් මම ගැලෙව්වේ නම් නෑ මොකද මම ඒවා දාගෙන නෙමේ ගියේ අනික ඒවා switch එකකට සම්බන්ද කරලා තිබ්බේ මේ පිලිබඳ නීති රීති මොනවද මන් දන්න තරමින් ලයිට් හයි කරගෙන...
  5. Sara_LK

    SLT එකෙන් Torrent බාන්න බැරි අය එන්න

    SLT එකෙන් Torrent බාන්න බැරි අය එන්න මාත් ඉතින් බාන එකනේ ඔන්න උබලත් ගනිල්ලා අපිට තනියම බුදුවෙන්න ඕනි නෑ සෙට් එකම ගොඩයනාවනම් ඒ ඇති මේක ගන්න ඔය zip එක extract කරගන්න ඊටපස්සේ ඕක ඕපන් කරන්න දැන් කනෙක්ට් වෙයි vpn එකකට ඊටපස්සේ පුළුවන් ඕනි එකක් කරන්න :rolleyes: slt පාවිච්චි කරන එවුන් අහල පහල ඉන්න...
  6. Sara_LK

    Slt 4g, Dialog 4g Sim

    මේක ගොන් ප්‍රශ්නයක් ද දන්නේ නෑ මචන්ලා මට පොඩි ගැටළුවක් තියනවා, මන් ගාව SLT 4G රවුටර් එකක් තියනවා ඉතින් එකේ සිම් එක පෝන් එකට දාල මොකුත් කරගන්න බැරිද මන් කියන්නේ කරන්ට් නැති වෙලාවට ඉන්ටනෙට් යන්න තව කොහේ හරි ගමනක් යද්දී වගේ උබල මේක කරලා නැද්ද :eek: :( :nerd:
  7. Sara_LK

    UNP Ad සෙට් එක තියන කෙනෙක්

    UNP Ad සෙට් එක තියන කෙනෙක් මචන්ලා අර ඉස්සර චන්දෙ කාලේ UNP එකේ දාපු Ad වල ලින්ක් තියනවා නම් දාන්නකෝ මන් හිතන්නේ ඒක හැමෝටම කරන ලොකු උදවුවක් වෙයි:rolleyes:
  8. Sara_LK

    වැස්සට නොතෙමි යන්න වාහනයක්

    වැස්සට නොතෙමි යන්න වාහනයක් උපදෙසක් ඕනි.... මට තියෙන්නේ බයික් එකක්, ඉතින් ගිය සතියේ ඉදන් නානවා හොදට තනියම නම් කමක් නෑ කෙල්ලත් එක්ක වැස්සට අහු උනාම දුකේ බෑ ඒ මදිවට ඊයේ කෙල්ල Exam එකකට එක්කන් ගියා එතකොටත් වැස්ස :oo: මේ දවස් ටිකේ උන දේවල් ටිකක් නිසා ලක්ෂ 15ට අඩු මොකක් හරි නොතෙමි යන්න පුළුවන් එකක්...
  9. Sara_LK

    10W-30 MA MB තෙල් මාරු කරලා දැම්ම

    10W-30 MA MB තෙල් මාරු කරලා දැම්ම ඔව් බන් මන් දැන් කියන්න හදන්නේ ජිවිතේ මුල්ම වතාවට ස්කුටර් එකේ එන්ජින් ඔයිල් මාරු කරලා කරගත්ත වින්නැහියක් ගැනයි :confused: MB දාන්න ඕනි එකට MA දැම්මේ :sorry: දන්නා අය ඉන්නවා නම් පොඩ්ඩක් කියන්නකෝ මචන්ලා අවුලක් වෙයිද නැත්තම් මාරු කරලා MB එකම දාන්නද? ලොකු දෙයක්...
  10. Sara_LK

    Jaffna Physical Science

    කෙස් එක මේකයි මචන්ලා, කෙල්ලට Jaffna Physical සෙට් වෙලා, ඉතින් මන් අහන්නේ කොහොමද බන් කැම්පස් එක හොදයිද ? ගිය කෙනෙක් ඉන්නවද ? ඉන්නවනම් පොඩ්ඩක් විස්තර ටිකක් දෙන්නකෝ :sorry: ඊට වඩා හොද නැද්ද බන් බැංකුවකට ගියානම් :confused:
  11. Sara_LK

    බයික්කෙට ලයිට් එකක්

    බයික්කෙට ලයිට් එකක් බයික් මොඩිෆයි කරපු අයියලාගෙන් උදව්වක් ඕනි..... :( :rolleyes: . ස්කුටර් එකක් බන් තියෙන්නේ ඉතින් තාම නම්බර් ආවේ නෑ, පලවෙනි මෙව්වා එක, මෙලෝ හසරක් දන්නේ නෑ, ඉතින් නලියනවා ඉන්නවත් බෑ බලාගෙන, නිකන් ඉන්න ගමන් ඇටෙව්වා ලයිට් 3ක් මන් එකට බැටරියෙන් කෙලින්ම වයර් 2ක් අරන් Switch එකක්...
  12. Sara_LK

    Bike Registration Help

    අරන් දවස් 3යි,:dull: Engine No Chassi No ගහල තියෙන්නේ,:cool: මෙහෙම ගමන් යන්න පුළුවන් ද ?:eek: නැත්තම් insurance එකක් දාල දිව්වට අවුලක් නැද්ද?:baffled: මන් හිතන්නේ තව සති 2කට වත් එන්නේ නැති වෙයි රාජිත මාමි බයික් ගොඩක් බෙදනවා අන්න අරහේ:( :baffled::no::oo:
  13. Sara_LK

    ..:: YAMAHA RAY-Z ::..

    ඔන්න ඉතින් මේ Thread එක පටන් ගත්තේ කිරියේ ඉන්න අපේ Yamaha RAY Z Users සහ ගන්න හිතාගෙන ඉන්න අයට ඕනි වෙයි කියල, Ray Z එකක් පෙරේදා මන් ගත්තා, අත්දැකීම් අතින් ගත්තොත් තාම ඉන්නේ 0 වේ, ඉතින් ඒක මන් ලග තියෙනකල් මේ Thread එකත් අප්ඩේට් වෙයි ඉක්මනට, මේකෙන් කියන්න හදන්නේ,:baffled: Ray එක ගැන:yes: ...
  14. Sara_LK

    BAJAJ 125M

    මේකේ කවුද ඉන්නේ බජාජ් 125M පාවිච්චි කරන... :baffled: හොඳ නරක කියන්න පීස්.... :oo:
  15. Sara_LK

    බයික් එකක්

    කලින් බැලුවේ Scootyයක් ගන්න කියල finas කරලා :dull: ඒත් ඒ වැඩේ හරියන්නේ නෑ, :baffled: ඉතින් බැලුවේ අතේ තියන සල්ලි ටික දාල පාවිච්චි කරපු බයික් එකක් ගන්න කියල, මන් මේකේ තියන බයික් Thread ටික නම් බැලුව ඒත් ප්‍රස්නේ මේකයි 140,000 කට ගන්න පුළුවන් පාවිච්චි කරපු බයික් මොනවද? :eek: පල්සර් 135 LS එකේ අවුල...
  16. Sara_LK

    Scotyයක් ගන්න උපදෙස් දීපන් මචං

    scootyයක් ගන්න උපදෙස් දීපන් මචං මේ මාසේ 30 written exam එක, ඉතින් දන්නවනේ තවම හරියටම බෑ ඉතින් බැලුවේ scootyයක් ගන්න කියල ගන්නවනම් ගන්න හොද එකක් කියන්න හිත ගියේ නම් Ray z හරි Dio එකකට හරි, ඔයාලගේ අදහස් කියන්න කොහොමත් ලිසිං පාරක් දාන්න වෙයි අතේ තියෙන්නේ 80ක් වගේ පුලුවන්නම් ගණන් එතකොට පාවිච්චි...

    No contents