Bike Registration Help

Sara_LK

Well-known member
  • Sep 11, 2015
    1,567
    910
    113
    No Place
    අරන් දවස් 3යි,:dull:
    Engine No Chassi No ගහල තියෙන්නේ,:cool:
    මෙහෙම ගමන් යන්න පුළුවන් ද ?:eek:
    නැත්තම් insurance එකක් දාල දිව්වට අවුලක් නැද්ද?:baffled:
    මන් හිතන්නේ තව සති 2කට වත් එන්නේ නැති වෙයි රාජිත මාමි බයික් ගොඩක් බෙදනවා අන්න අරහේ:( :baffled::no::oo:
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    bah duwanna bah mchn gedara aran enna witharai puluwan oka byk eka gatte dawasata witharai walangu number eka awata passe number palte eka nathuwa kolayaka wunath print karagena yanna puluawan
     
    • Like
    Reactions: Sara_LK

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අරන් දවස් 3යි,:dull:
    Engine No Chassi No ගහල තියෙන්නේ,:cool:
    මෙහෙම ගමන් යන්න පුළුවන් ද ?:eek:
    නැත්තම් insurance එකක් දාල දිව්වට අවුලක් නැද්ද?:baffled:
    මන් හිතන්නේ තව සති 2කට වත් එන්නේ නැති වෙයි රාජිත මාමි බයික් ගොඩක් බෙදනවා අන්න අරහේ:( :baffled::no::oo:

    Engine No Chassi No පාරේ දුවන්න බැ දඩ තමා

    නම්බර් එක ආවාහම කොලේක ප්‍රින්ට් කරන් දුවහං :)
     
    • Like
    Reactions: Sara_LK

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    tumblr_n0l3xfqoU01qaudaxo1_500.gif

    BUMP
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ

    මේක මහා මෝඩ අදහසක් තමයි .හැබැයි කියන්න හිතුනා.
    ටික දවසකට නිසා බොරු නම්බරයක් ප්‍රින්ට් කරගෙන යන්න බැරි වෙයිද?පුළුවන් තරම් පොලිසියට අහු නොවෙන විදිහට නෝමල් එකේ ඩ්‍රයිව් කරලා මාට්ටු නොවී ඉන්න බැරි වෙයිද?
    මෙහෙම ගිහින් කරුමෙට හරි අහු උනොත් මාව හොයාගෙන එනවා එහෙම නෙවෙයි:sorry:




    gPuCpCR.png