BAJAJ 125M

Sara_LK

Well-known member
  • Sep 11, 2015
    1,566
    910
    113
    No Place
    මේකේ කවුද ඉන්නේ බජාජ් 125M පාවිච්චි කරන... :baffled: හොඳ නරක කියන්න පීස්.... :oo:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,197
    4,366
    113
    ඇයි එන්නද
    owwwwwwwwwwww ado passa tiyer eka wenas ekak danna bariweida bn

    venas karanna yanna epa thiyena ekama use karapan
    uba gathhada ekak

    anika 60 vada yanna epa. brake gahanna ba eka para indiyan bike vala ena pasnayak oka lissanava ambanekata,

    thel karanava hoda

    malakada kala bike eka savuthhu venava ikmanata material hoda na
     
    Last edited:

    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,566
    910
    113
    No Place
    ow bn

    Ow ban antimata ganna une meka bn salli dunna aran enna yanna oni :lol::)
    Malakada kana ekata solution ekak nadda:oo::baffled::shocked:
     
    daya555

    Member
    Dec 7, 2014
    32
    4
    0
    මම use කරනවා .
    තෙල් නම් හොඳට කරනවා .මම 70-80 වගේ යනවා අවුලක් නෑ ..බ්රේක් ගහන්න නම් ටිකක් අමාරුයි 80 දී විතර .
    අනිවාර්යෙන් පස්සහ රෝදේ ගලවලා මහත එකක් දාගනින් .නැත්තම් බැලන්ස් නෑ පොඩ්ඩක්වත් .රෝදේ මාරු කරාම අවුලක් නෑ .වෙන කියන්න තරම් අවුලක් නෑ .සාමාන්‍ය පාවිච්චියට හොඳයි මචං
     
    • Like
    Reactions: Sara_LK

    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,566
    910
    113
    No Place
    මම use කරනවා .
    තෙල් නම් හොඳට කරනවා .මම 70-80 වගේ යනවා අවුලක් නෑ ..බ්රේක් ගහන්න නම් ටිකක් අමාරුයි 80 දී විතර .
    අනිවාර්යෙන් පස්සහ රෝදේ ගලවලා මහත එකක් දාගනින් .නැත්තම් බැලන්ස් නෑ පොඩ්ඩක්වත් .රෝදේ මාරු කරාම අවුලක් නෑ .වෙන කියන්න තරම් අවුලක් නෑ .සාමාන්‍ය පාවිච්චියට හොඳයි මචං

    අන්න එල කොල්ලෙක් මචං ;):lol::)
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    මම use කරනවා .
    තෙල් නම් හොඳට කරනවා .මම 70-80 වගේ යනවා අවුලක් නෑ ..බ්රේක් ගහන්න නම් ටිකක් අමාරුයි 80 දී විතර .
    අනිවාර්යෙන් පස්සහ රෝදේ ගලවලා මහත එකක් දාගනින් .නැත්තම් බැලන්ස් නෑ පොඩ්ඩක්වත් .රෝදේ මාරු කරාම අවුලක් නෑ .වෙන කියන්න තරම් අවුලක් නෑ .සාමාන්‍ය පාවිච්චියට හොඳයි මචං

    meka thama matath kiyanna thiyenne.
    bike eka awlak ne.denata
    pitipasse tyre eka mahatha ekak demmama tikak thel karana eka aduweyi.
    "Tikak"
    wangu ganiddi namanna amarui.lessanawa originala ena passa tyren
     
    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,566
    910
    113
    No Place

    meka thama matath kiyanna thiyenne.
    bike eka awlak ne.denata
    pitipasse tyre eka mahatha ekak demmama tikak thel karana eka aduweyi.
    "Tikak"
    wangu ganiddi namanna amarui.lessanawa originala ena passa tyren

    ade ow bn mn tama L board :baffled: kiyak weida bn ekak :oo: sallit na me tike :sorry:

    mn kalpana kara wadak :dull:
    passe tyer eka issaraharta dala pitipassata mahata tyre ekak danna kiyala:nerd: ane mnda:rofl: eka neme rpm meter ekak na neda okata:baffled::no:
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    මම use කරනවා .
    තෙල් නම් හොඳට කරනවා .මම 70-80 වගේ යනවා අවුලක් නෑ ..බ්රේක් ගහන්න නම් ටිකක් අමාරුයි 80 දී විතර .
    අනිවාර්යෙන් පස්සහ රෝදේ ගලවලා මහත එකක් දාගනින් .නැත්තම් බැලන්ස් නෑ පොඩ්ඩක්වත් .රෝදේ මාරු කරාම අවුලක් නෑ .වෙන කියන්න තරම් අවුලක් නෑ .සාමාන්‍ය පාවිච්චියට හොඳයි මචං

    පිටිපස්සේ ටයර් එක මදි. දැන් පදින එක ඉවර වෙනකම් පැදලා අලුතින් දානකොට මහත එකක් දාන්න ඉන්නෙ. මලකඩ කන එක නවත්තගන්න පුලුවන් බයික් එක හූරගන්නේ නැතුව තියා ගන්න පුලුවන් නම්. එන්ජින් එකේ ආර්.පී.එම එකට හරියන වේගයක් එන්නේ නැති බවක් මට නම් දැනෙනවා. නිතරම මම 4 ගියර් එකේ ඉදන් 5 ට දාන්න තලනවා මම :P:P:baffled: ගත්තම ඉස්සරහ ෂොකට් එකට කවර් එකක් දා ගන්න. පොඩි ගතියක් තියෙනවා. සීට් එක කම්ෆොටබල් නෑ මචං දුර ගමනක් යද්දී පස්ස රිදෙනවා :growl::growl::baffled: සීට් කවරයක් දාගන්න ඕන හොද එකක්.