..:: YAMAHA RAY-Z ::..

Sara_LK

Well-known member
  • Sep 11, 2015
    1,567
    910
    113
    No Place
    ඔන්න ඉතින් මේ Thread එක පටන් ගත්තේ කිරියේ ඉන්න අපේ Yamaha RAY Z Users සහ ගන්න හිතාගෙන ඉන්න අයට ඕනි වෙයි කියල, Ray Z එකක් පෙරේදා මන් ගත්තා, අත්දැකීම් අතින් ගත්තොත් තාම ඉන්නේ 0 වේ, ඉතින් ඒක මන් ලග තියෙනකල් මේ Thread එකත් අප්ඩේට් වෙයි ඉක්මනට,

    yamaha-ray-z_650x474_71427282262.JPG


    මේකෙන් කියන්න හදන්නේ,:baffled:
    • Ray එක ගැන:yes: ,
    • ලියාපදිංචිය මිල ගණන් වගේ දේවල්:shocked:
    • මුහුණ දුන් අත්දැකීම් ගැන:oo:

    ඉස්සරහට මේක අප්ඩේට් වෙයි හොදේ

    Spec එක ගත්තොත්
    Displacement 113 cc
    Max Power 7 bhp @ 7,500 rpm
    Maximum Torque 8 Nm @ 5,000 rpm
    Fuel Efficiency 50 kmpl
    Brake Type Drum
    Kerb Weight 104 kg
    Chassis Type Underbone
    Top Speed86 kmph
    Tubeless Tyres
    Fuel Tank Capacity 5 litres

    ගොඩක් අය අහනවනේ මොකක්ද Bluecore කියන්නේ කියල,
    Blue-Core--page_03.png

    ගොඩක් දෙනා හිතන් ඉන්නේ එක පාටක් කියල, නෑ ඇත්තටම ඒක තාක්ෂණික මෙව්වා එකක් මේක බලන්නකෝ ;)



    ගලවන්නේ මෙහෙමලු:cool:
     
    Last edited:
    • Like
    Reactions: laMir

    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,567
    910
    113
    No Place
    අරගෙන දවස් 8යි

    ඔන්න ඉතින් අරන් දවස් 8යි,තාම නම්බර් ආවේ නෑ, 101 Km ගිහින් තෙල් කට්ට හරියටම බාගේ වෙලා, තාම තෙල් නම් ගැහුවේ නෑ, 500න් තමා පලවෙනි සර්විස් එක

    මේ ටිකට කරපු පොඩි Modification 2ක් තියනවා

    1. මගේ යන්තරේ Cyan Blue නිසා මන් ගැහුවා නිල් පාට Led 3ක් mud ගාඩ් 2කට සහ එන්ජිමට පහලින්,
    photo.php


    2. නිල් පාට monster හැඩල් ග්‍රිප් 2ක් ගැහුවා
    2.jpg
     

    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,567
    910
    113
    No Place
    Ray Z එකක් ගන්න හේතු

    Ray සහ Ray Z කියල 2ක් තියනවා මචන්ලා
    hqdefault.jpg


    Ray Z එක හදල තියෙන්නේ Male Ridersලා ව නම්මගන්නලු උන් කියන්නේ

    ලුක් එකට නම් ආසයි තමා ඒත් තියෙන්නේ ප්ලාස්ටික් ද fiber ද හිතාගන්න බෑ අවුලක් නෑ තාම 2පාරක් වගේ තමා ගැලෙව්වේ

    මොනා උනත් ආස කරපු දේවල් ටිකක් තියනවා

    1. පෝන් ඒකයි පර්ස් ඒකයි දාන්න මේ වගේ කැබින් එකක් තියනවා
    2013-yamaha-ray-z-13.jpg


    2.පිටිපස්සේ ලුක් එක වෙනස් මේ වගේ
    image63_thumb_thumb1.png


    3.mud ගාඩ් වලට හොදට හිතල තියනවා
    image45_thumb_thumb1.png

    image39_thumb_thumb3.png


    4. පිටිපස්සේ එකෙක් දාගෙන යන්න පුළුවන් විදිහට කකුල් තියාගන්න පහසු වෙන්න එකක් තියන එක
    yamaha-ray-z-engine.jpg


    5.පිටිපස්සේ සොකට් එක නම් පට්ට ඈ
    yamaha-ray-z-suspension.jpg


    6.Handling නම් පාර ඈ අරන් එනකොටම අත් 2ක අත් ඇරලා ආව කියහන්කෝ:lol:
     
    • Like
    Reactions: kellsupun

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda


    1. පෝන් ඒකයි පර්ස් ඒකයි දාන්න මේ වගේ කැබින් එකක් තියනවා
    2013-yamaha-ray-z-13.jpg


    ඔතන පර්ස් දැම්මොත් හොඳට හිටී
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,197
    4,367
    113
    ඇයි එන්නද
    අපෝ බන් උබ discovery එකක් ගන්නවා කියලා ඕකක් ද ගත්තේ
    ස්කුටි හොදා ඇන්ටිලාට නංගි මල්ලිලාට,
    ඔකේ suspension වැඩක් ම නැ වල වල් වල වැටුනම හෙල්ලෙනවා මාර විදියට


    ඕක pickup තියෙන්නේ 60 වෙනකම් විතරයි නේද 80 අල්ලන්න මාර ගේමක් දෙන්න ඕනෑ
    එක දවසක් පානදුර hospital එක ලගදී ඕකක් modify කරපු එකෙක් මාත් එක්ක race එකක් යන්න ආවා,

    අනික මේ ස්කුටි use කරන ගැනුන්ට ගහන්න ඕනෑ අස්සෙන් දානවා පාරේ ඉඩ තියෙනවා මැද අල්ලාගෙන හිමින් යනවා අපිට ඉස්සර කරන්න දෙන්නේ වත් නැ මම කරන්නේ එතකොට head එක ගහලා කන ලගට ඇවිත් horn එක ගහනවා කොහේද ඉන්නේ කියලා මතක් වෙන්න


    තාම helmet cam එක ගත්තේ නැ ගත්තම පිස්සු කෙලින උන්ගේ vid ටිකක් youtube දෙන්නම්
     
    Last edited:

    windows7

    Well-known member
  • Feb 15, 2009
    873
    110
    63
    vid tika hariyata dapan

    pita ope vitharayi bike eke
    tag gala malakada kanava leda denava
     
    Last edited:

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113


    ඕක pickup තියෙන්නේ 60 වෙනකම් විතරයි නේද 80 අල්ලන්න මාර ගේමක් දෙන්න ඕනෑ


    :lol::lol: 70kmphකියල වේග සීමාවක් තියෙන්නේ මොකටද මන්ද. :lol:බයික් එකේ මොන performance තිබුනත් වැඩක් නෑ බන් ඒක උඩ ඉන්න එකාට ඔලුවක් නැත්නම්. :cool:
     
    Last edited: