මික්ස් චිකන් රයිස්
මික්ස් චිකන් රයිස්
දැක්කාම බඩගිනි එනවා නේද?? මේක මික්ස් රයිස් පිඟනක් නෙමේ ඒත් මං මේ කියන්න යන්නේ කඩවල් වල මික්ස් චිකන් රයිස් කියලා දෙන චිකන් එක ගැන, දැන් අලුතෙන් ඇවිත් තියෙනවා චිකන් ගැජට් කියලා කෑලි වගයක් එන පැකට් එකක්. ග්‍රෑම් 500 රුපියල් 80යි, මේ තරම් අඩුවට දෙන්න මේ...