Amazon Kindle E Reader එකක් ගන්න ඕනෙ
මචංලා, ලැප් එකෙන් එක වැඩිවෙලා pdf කියවද්දි ඇස්වලට අමාරු හින්ද Kindle Reader (හෝ වෙන ඒ වගේ එකක්) පාවිච්චි කරන්න පටන් ගන්න බැලුවෙ. ඒත් ඉතිං හරියට දන්නැති හින්ද ගන්න බයයි, දන්න කෙනෙක් ඒ ගැන කියල දියංකො :rofl:
1. Kindle E Reader වල pdf අවුලක් නැතිව බලන්න...