මචන්ලා,
කවුරුහරි දන්නවද Peoples Bank එකේ Fixed Deposit එකක් withdraw කරන්න පුලුවන් ද එකට යන්නෙ නැතිව?
වෙබ් ඇප් එකෙන් කරන්න ට්‍රයි කලා. නමුත් එකේ FD ලිස්ට් වෙන්නෙ නෑනෙ.
E-mails හරි මොකක් හරි විදිහකට වැඩෙ කරගන්න පුලුවන්ද?