SLT Data කැපෙනවනෙ යකු
අඩෝ SLT utube,fb ගියාම data කැපෙනවනෙ,, කැ* සීන් එක, මන් 1080 දාල යකො බැලුවෙ, වෙලාවට videos 10ක් විතර බලල usage එක බැලුව, 600mb+ කැපිල, මුන් මාරයිනෙ බන්, free දෙනව කියල කපන්නෙ! complain කරන්න විදියක් නැද්ද?
බම්ප් එකක් දාගෙන යමන් කට්ටිඅයටම සීන් එක දැනගන්න, නැත්තන් data...