ජැක් ගහනවනන් මෙන්න train

dasun_mahanuwara

Active member
  • Oct 17, 2015
    273
    32
    28
    ජැක් ගහනවනන් මෙන්න train

    අම්මේ අර කොච්චි ජැක් thread එක මතක් උනා! ලන්කාවෙ මෙහෙම උනානන් ඉවරයි :lol::lol::lol:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මේකේ සැමන් දාලා නෙහ් බන්..පයි* නැග්ගොතින් දෙකට කැඩෙයි..

    මෙහේ වගේ නැ බන් එහේ.. කොල්ලො jack එකට ලැස්ති වෙනකොට train උන් බහින station එකට ඇවිත් තියෙයි බන්.. japanese bullet train (shinkansen train) .. සෙනග එක්ක උපරිම speed එක පැයට කිලෝමීටර් 387 කට යනව.. සෙනග එක්ක සාමාන්‍ය speed එක 220 ට යනව.. :P
     
    janish05656

    Well-known member
  • මෙහේ වගේ නැ බන් එහේ.. කොල්ලො jack එකට ලැස්ති වෙනකොට train උන් බහින station එකට ඇවිත් තියෙයි බන්.. japanese bullet train (shinkansen train) .. සෙනග එක්ක උපරිම speed එක පැයට කිලෝමීටර් 387 කට යනව.. සෙනග එක්ක සාමාන්‍ය speed එක 220 ට යනව.. :P

    අහා ඔව්නේ බන්..හැබැයි අපේ අය්යලාට සනික මෝශන් නේ
     
    dasun_mahanuwara

    Active member
  • Oct 17, 2015
    273
    32
    28
    මෙහේ වගේ නැ බන් එහේ.. කොල්ලො jack එකට ලැස්ති වෙනකොට train උන් බහින station එකට ඇවිත් තියෙයි බන්.. japanese bullet train (shinkansen train) .. සෙනග එක්ක උපරිම speed එක පැයට කිලෝමීටර් 387 කට යනව.. සෙනග එක්ක සාමාන්‍ය speed එක 220 ට යනව.. :P

    lol :lol::lol::lol: