1. Shay-Astar

    ටිනක්රින්ග් ස්ප්‍රේ පේන්ට්

    ටිනක්රින්ග් ස්ප්‍රේ පේන්ට් ගෙදරට ඇවිල්ල ටිනක්රින්ග් සහ ස්ප්‍රේ පේන්ට් කරණ කෙනෙක්ගේ නම්බර් එකක් තියෙනවද ? ග්‍රයින්ඩර් එකයි, කම්ප්රෙෂරෙයි, ස්ප්‍රේ ගන් එකයිත් අරන් එන කෙනෙක් වෙන්න ඕනෙ.
  2. Shay-Astar

    Android Tab ඇන්රොයිඩ් ටැබ්

    Android Tab ඇන්රොයිඩ් ටැබ් ඇන්රොයිඩ් ටැබ් එකක් ගන්න ඕනේ... උබල දන්න හොද එව්වා මොනවද බන්සලා බජට් එක හතලිස් පන්දාහට අඩුවෙන් තමයි ඊට වැඩිය දෙනක එක තේරුමක් නැහැ මොකක්ද මේක ගන්න ප්‍රදාන අරමුණ යු ට්යුබ් බලන්නයි, හයි කරල තියෙන අයි.පි සීසීසීටිවී කැමරා ටික බලගන්නයි. දන්න අය හෙල්ප් එකක් දෙන්න...
  3. Shay-Astar

    ගෙදරට_ස්පිකර්_වයර්_(Home_Sound_System)

    ගෙදරට_ස්පිකර්_වයර්_(Home_Sound_System) ගෙදටර පොඩි හෝම් සවුන්ඩ් සිස්ටම් එකක් අටවගන්න ඕනේ මචන්ලා. දන්න අය කියනවද ස්පිකර් වයර්, ඇම්ප් එකක් සහ ස්පිකර් කොහෙන්ද ගන්න පුළුවන් කියල.
  4. Shay-Astar

    Water Tank (වතුර ටැංකිය)

    මචන්ලා ගෙදරට වතුර ටැංකියක් ගන්න ඕනේ ලීටර් 2000 වගේ එකක් පාරෙන් එන ලයින් එකට සම්බන්ද කරල වහලෙ උඩින් තියාගන්න. වහලේ අව්ව වැටෙන්නෙ නැති තැනක දැනමටත් හදල තියෙන නිසා ටැංකිය වැඩිය රත් වෙන්නෙ නැති වෙයි. හිතන් ඉන්නෙ ඇන්ටන් හරි ආර්පිකෝ හරි ට්‍රිපල් ලේයර් ලීටර් 2000 ටැංකියකට යන්න. දන්න අය කියන්න...
  5. Shay-Astar

    කෙවිල්ටන්ද හොද එහෙමත් නැත්තන් ඔරේන්ජ් ද

    කෙවිල්ටන්ද හොද එහෙමත් නැත්තන් ඔරේන්ජ් ද එලකිරි බෝයිස් කියන්න පුලුවන්ද කෙවිල්ටන්ද හොද එහෙමත් නැත්තන් ඔරේන්ජ් ද වඩාත් හොද කියල ප්ලග් බේස් සහ ස්විචස් වලට කියල.. ඒවගේම මචන්ලා ට්‍රිප් ස්විච් සහ මේන් ස්විච් සහ MCB දාන්න මොනවද හොදම බ්‍රෑන්ඩ් එක. දන්න කට්ටිය සප් එකක් දෙන්න ප්ලීස්...
  6. Shay-Astar

    සීලින් ෆෑන් / පෙදස්ට්‍රල් ෆෑන්

    සීලින් ෆෑන් / පෙදස්ට්‍රල් ෆෑන් මචන්ලා සීලින් ෆෑන් වලට ලොකු කරන්ට් එකක් පිච්චෙන්නෙ එහෙම නැත්තන් පෙදස්ට්‍රල් ෆෑන් වලට ද ? සීලින් ෆෑන් පෙදස්ට්‍රල් ෆෑන්
  7. Shay-Astar

    ප්‍රී පෙඩ් සිම් & ඩොන්ගල්

    ප්‍රී පෙඩ් සිම් & ඩොන්ගල් එළකිරි කොල්ලනේ, ඉන්ටනෙට් භාවිතය සදහා ප්‍රී පෙඩ් සිම් එකක් ගන්නවනන් මොකක්ද සුදුසු වාසි සහගතම දුරකථන ජාලය ? Dialog ද ? Mobitel ද ? Air Tel ද ? Etisalat ද ? Hutch ද ? නැත්තන් වෙන මොනව හරි එකක්ද ? ලොක් නොකරපු ඩොන්ගල් එකක් ගන්නවනන් මොකක්ද ගන්න හොද ඩොන්ගල් එක ? දන්න අය...
  8. Shay-Astar

    ඉගෙන ගැනීමට සුදුසු භාෂා මොනවාද ?

    ඉගෙන ගැනීමට සුදුසු භාෂා මොනවාද ? මා හිතවත් එළකිරි වාසිනි ! සිංහල සහ ඉංග්‍රීසි භාෂාව හැර වෙන ඉගෙන ගැනීමට සුදුසු භාෂා මොනවාද ? 1. Mandarin නොහොත් Chinese භාෂාව ද ? 2. French භාෂාව ද ? 3. German භාෂාව ද ? දන්න අය කොටගෙන යන්න... නොදන්නා අය බම්ප් එකකින් සහයෝගය දක්වන්න... Edit ...
  9. Shay-Astar

    වත්තලට යන්න බස් එකෙ

    වත්තලට යන්න බස් එකෙ මචන්ලා සෙනසුරාදා උදෙන්ම වත්තලට යන්න ඕනෙ. කොටුවෙන් හෝ පිටකොටුවෙන් ගන්න ඕන බස් එක මොකක්ද ? උදේ පාන්දර කියේ ඉදන්ද බස් වැඩ කරන්නෙ? දන්නැති කට්ටිය බම්ප් එකක්වත් දාගෙන යමන්....
  10. Shay-Astar

    Wagon-R-Hustler-Axia-Wigo

    මචන්ලා කලින් දාපු ත්‍රෙඩ් එකට බම්ප් සහ අදාල තොරතුරු හොදින් විශ්ලේෂණය කර සහය දීපු මෙම්බර්සලා වන ehseres, Hyaenidae, libero, Silly point, Mr.Tom, your_love, scorpion MW, Vandetta, signshop, RushAM, coolshano, TakaTakas, marQuis, jhmtissera, HKavinda, ACHIK, AA60, nad253, PUKARIS, Ridila™...
  11. Shay-Astar

    ඇල්ටෝ vs වැගන් ආර්

    ඇල්ටෝ vs වැගන් ආර් ඇල්ටෝ vs වැගන් ආර් මචන්ලා ඇල්ටෝ සහ වැගන් ආර් දෙකෙන් මොකක්ද ගෙදර එදිනෙදා පාවිච්චියට හොද ? සතියේ දවස් පහේ උදේ සහ හවස වැඩට යන්න එන්නයි, සෙනසුරාදා ඉරිදා පොලට හරි ෆුඩ් සිටි එකට යන්නයි තමයි පාවිච්චි කරන්න හිතන් ඉන්නේ. ඇල්ටෝ සහ වැගන් ආර් තියෙන කට්ටිය මේ දෙකේ තෙල් කිරිල්ල...
  12. Shay-Astar

    Links for Education

    මචන්ලා සප් එකක් දෙනවද පහල විෂයන් සම්බන්දයෙන් online edu ලින්ක් තියෙන එව්වා හොයාගන්න. දන්නේ නැති අය බම්ප් එකක් වත් දාගෙන යන්න. Zoology - cell biology, animal diversity, evolution histology Botany - plant biology, plant biochemistry, microbiology chemistry
  13. Shay-Astar

    නත්තල් ගස් Christmas Trees

    මචන්ලා, ෂෝරූම් ඩිස්ප්ලේ තියපු නත්තල් ගස් (Christmas Trees) සෙට් එකක් තියෙනව, හොද කන්ඩිෂන් ප්ලාස්ටික් ටයිප් එව්වයි අනිත් එව්ව කෙදි බුරුසු (bottle brush) ටයිප් එව්වයි. පාට වර්ග දෙකෙන්ම වෙන වෙනම තියෙනව කොළ පාට සහ සුදු පාට. ප්ලාස්ටික් ටයිප් එව්ව ලොවෙත් හොයන්න නැහැ, මන් ලග විතරයි බඩු...
  14. Shay-Astar

    ඉස්ස්පීකර්

    කොල්ලනෙ මේ ලගදි මන් ගියා සිංගර් furniture සොප් එකකට, එක කොල්ලනේ තට්ටු තුන, හතරක විසාල ගොඩනැගිල්ලක්.. එක තට්ටුවක කෑම මේස, තව තට්ටුවක නිදන ඇදන් කට්ටල, තව තට්ටුවක කාර්යාල ලී භාණ්ඩ... යනාදී වශයෙන්... දැන් තමයි කතාව පටන් ගන්නෙ.. මේ ගොඩනැගිල්ලෙ කොයි තට්ටුවට ගියත් ඇහෙන්නෙ එකම සංගීතයක් එකම ශබ්ද...
  15. Shay-Astar

    හා හා පුරා කියල මාත් අද තමයි කිරියේ ගිණුමක&#35

    හා හා පුරා කියල මාත් අද තමයි කිරියේ ගිණුමක&#35 හා හා පුරා කියල මාත් අද තමයි කිරියේ ගිණුමක් හදන ආවේ... පුදපු ගමන් කාපි යකා කියල මේකේ ඉන්න එවුන් රතු කොටු වලින් සලකල මට... :sorry::sorry: සමාජය මෙතරම් කුහකදැයි නොදිනිමි.. :confused::sorry:

    No contents