1. SMD

    Questions Netflix පස්න !

    ලංකාවෙන් හදපු Netflix account එකෙන් රටෙන් පිට ඉඳන් බලන අය ඉන්නවද ? කොහොමද කරන්නෙ ??? ? ------ Post added on 1706453826 ???? ------ Post added on 1706454878
  2. SMD

    help… Dialog TV

    ගෙදර DTV එක HDMI connect කරාම display යනව එනව. Signal loss නෙවෙයි. HDMI මාරු කරලත් බැලුව. AV එකට එහෙම නෑ. මොකද්ද හේතුව ?
  3. SMD

    Air ටිකට් එකක් ඕනෙ...

    Brussels වලට oneway air ticket ගන්න ඕනෙ දෙසැම්බර් අග... ටිකට් කරන අයගෙන් උදව්වක් ඕනෙ...
  4. SMD

    Click Fraud Farm සම්බන්ධයෙන්...

    Click Fraud Farm සම්බන්ධයෙන්... නවීන ජංගම දුරකතන විශාල ප්‍රමාණයක් එකට සම්බන්ධ කරගත් දුරකථන ජාලයක් එක්ක සංනිවේදන උපාංග සහ සිම්පත් දහස් ගණනක් හමුවීම බොහෝ දෙනෙකු තුළ මේ සිදුවන්නේ කුමක්දැයි යන්න පිළිබද ගැටළුවක් ඇති කළා. චීනය, ඉන්දියාව, නේපාලය, ශ්‍රී ලංකාව, ඊජිප්තුව, ඉන්දුනීසියාව, පිලිපීනය සහ...
  5. SMD

    Who pays War Robots ???

    War Robots is a premium mobile app game developed and published by the Russian game developer Pixonic. It is a third-person shooter with real-time PvP battles in Multiplayer Online Battle Arena mode. Players operate Battle Tech-like robots on a live battlefield who pays this in sri lanka ...
  6. SMD

    What do you think about this ?

    I Feel this is true... _msY69ppFdo
  7. SMD

    දිලිහි දිලිහි ඉන්න කෙනා...

    දිලිහි දිලිහි ඉන්න කෙනා... ඔය පිංතූරෙ දිලිහි දිලිහි ඉන්න කෙනා emerald wasp ඌ මැස්සෙක් නෙවි දෙබරෙක්. ඌ බිත්තර දාන්න හොයන්නේ හොදට වැඩුනු කැරපොත්තෙක්ව.. එහෙම කැරපොත්තෙක් දැක්ක ගමන් මූ විදුලි වේගයෙන් කැරපොත්තට දශ්ට කරනවා මේ විසෙන් කැරපොත්තගෙ ඉදිරිපාද අඩපන වෙනවා. මෙතැනදි මූ ඇවිත් කැරපොත්තගෙ මොලයට...
  8. SMD

    nissan QD van help..

    යාළු, මගෙ Caravan QD 32 වෑන් එකේ power steering pump එක හිර වෙලා. Alloy wheel දාල tire පන්නල තියෙන්නෙ. මං අහල තියන විදියට මෙක සාමානය ලෙඩක් ලු. QD32 එකට මේ ප්‍රශ්නෙට හොද විසදුමක් කියන්න PLZ. වෙන power pump තියනවද මේකට වෙන ?
  9. SMD

    Milan wala yaluwo...

    MILAN wala inna Elakiri yaluwo kauda? Me dawas wala milan awa. Sinhala kattiya godai. Eth yaluwek ne...
  10. SMD

    නුඹ රහසේ කියාදුන්නු ආදරයද මේ !!!

    නුඹ රහසේ කියාදුන්නු ආදරයද මේ !!! ~~~~නුඹ රහසේ කියාදුන්නු ආදරයද මේ !!!~~~~~ ගිමන් හරින දියඹ දිගේ,,, සුසුම් හෙලන වෙරළ ඉමේ,,, බැස යන හිරු අඩසි සඳට,,, රහස් කියනවා,,,,,, සඳ ආදරයෙන් අහස පුරා,,,, ර‍ටා මවනවා,,,,,,, හිත් දැහැනේ වේලි තිබුණු,,, නෙත් දැහැනේ ගලා හැලුණු,,, මියැදෙන්නට බලා ඉඳපු,,, ආදරයද...
  11. SMD

    මං මේ නොතේරුම්කමටමයි අහන්නේ.. අයියේ...

    මං මේ නොතේරුම්කමටමයි අහන්නේ.. අයියේ... :lol::lol::lol:
  12. SMD

    මං අද බදිනවෝ...

    මං අද බදිනවෝ... අද මගෙ engagement එක. ලංකාවෙ නෙවෙයි. එයත් ලංකාවෙ නෙවේයි. හිතට බයයි. එත් බදින්නත් එපැයි. විස්තර පසුවට ! ජය !
  13. SMD

    2015 CES දැවැන්ත තාක්ෂණික උළෙලේ හොඳම තාක්ෂණික න&#353

    2015 CES දැවැන්ත තාක්ෂණික උළෙලේ හොඳම තාක්ෂණික න&#353 2015 CES දැවැන්ත තාක්ෂණික උළෙලේ හොඳම තාක්ෂණික නිර්මාණ මෙන්න mercedesF015 සෑම වසරකම, ජාත්‍යන්තර CES උළෙල (Consumer Electronics Show) සමග නවීන තාක්ෂණික උපාංග වල දැවැන්ත රැල්ලක් දකින්නට පුළුවන්. මේ දැවැන්ත උළෙලේ දී එළඹෙන වසර තුලදී...
  14. SMD

    Nissan Navara 2008

    මචංල... උබලට මල පනියිද දන්නෙ නෑ මේක අහන්න ගිහින්... තෝ ගන්න වාහන කියල... :angry::angry::angry: මගෙ හොදම යාළුව හා හා පුරා කියල ගන්න යන වාහනේනෙ මචං, පස්මහ බැලුම් බලල ගන්න ඕනේ... මෙකයි වැඩේ, යාළුවට නවාරා දොර හතර 2008 එකක් ගන්න හිතිල තියනව. එන්ගලන්තෙ පැදපු තායිලන්තෙ හදපු එකක්... යාළුව ලංකාවෙ...
  15. SMD

    DUTCH ඉගෙනගන්න...

    මචංල, මට DUTCH ඉගෙනගන්න ඕනෙ. දන්න තැනක් කියපල්ලකො... මං ඉන්නෙ නිට්ටඹුවේ...
  16. SMD

    මගෙ ජීවිතේ...

    මචන්ල... මං මගෙ ජීවිතේ වෙනස් කරන්න යන්නෙ... මං දැන් ඔෆිස් එකක, විධායක ශ්‍රේනියෙ වැඩ කරන්නෙ. කෑම බීම, ගමන් පහසුව නොමිලේ හම්බෙනව. පනහක් විතර අතටත් හම්බෙනව. වැඩත් තියනව, නිවාඩුත් අඩුවක් නෑ. සති අන්ත නිවාඩු. දැන් අවුරුදු අටක්. ඒත් දැන් මට කොලෙස්ට්‍රෝලුත් හැදුන. බොන්නත් ඇබ්බැහි උනා. ඇස්දෙකත්...
  17. SMD

    වාහනයක්...

    මචන්ල... මට කියපල්ල ලක්ශ 35කට ගන්න පුලුවන් වාහනයක්... කැබ් එකක් වගේ.. 4 වීල් තියෙන්න ඕනෙ. රස්සාවට යන්නත් ඕනෙ.. කමක් නෑ මොකක් උනත්... උබලට හිතෙන දෙයක් කියපල්ලකො !!! ( මට නෙවෙයි මචන් මගෙ හොදම යාලුවට. ඌ ලංකාවෙ නෑ. එන්නෙ ජුලි )
  18. SMD

    APPLE ipad Mini 2 එකෙක් ගන්න යන්නෙ ..

    APPLE ipad Mini 2 එකෙක් ගන්න යන්නෙ .. APPLE ipad Mini 2 එකෙක් ගන්න යන්නෙ. මොකද කියන්නෙ උබල ??? මීට වඩා හොද ඒව තියනවද ? වැඩක් වෙන්නෙ නැද්ද ? පාඩුද ? 64GB 4G - 569€ ( 102420 )
  19. SMD

    බෙල්ජියම්

    බෙල්ජියම් ඉන්න උන් ඉන්නවද බං මේකෙ. මට දැනගන්න ඕනෙ මෙක කොහොම රටක්ද කියල ? කවුරුත් නැද්ද සිංහල කොල්ලො එහෙම ?

    No contents