1. 6

    ටයර් help

    165/60/R14 ටයර් සයිස් එක සාමාන්‍යයෙන් හොඳ කල්පැවැත්මක් සහ භාවිතයක් තියෙන්නෙ මොන වර්ග වල ද? වර්ගය අනුව මිල ගණන් කොහොම වෙයි ද? ටයර් සීන් එකේ ඉන්න අය පොඩි සපෝට් එකක් දෙන්න (වාහනේ මයික්‍රෝ පැන්ඩා)
  2. 6

    ප්‍රෙෂර් පම්ප් 🤨

    ගෙදරට වතුර එන්නෙ ටැප් ලයින් එකෙන්.🚰 ලයින් කිව්වට ජල සම්පාදන මණ්ඩලය නෙවෙයි. ජල සමිතියක්. සමිතියෙ ලොකු ටැංකියට පුරෝනව ඉස්සෙල්ල. ඊලඟට ඒ ටැංකියෙන් වතුර අපිට දෙන්නෙ හවස 4.30ට. 4.30 ඉඳන් ලොකු ටැංකිය හිස් වෙනකන් වතුර එනව. සාමාන්‍යයෙන් ඉස්සර රෑ 9.00 වෙනකන් වගේ හොඳ ප්‍රෙෂර් එකකින් ආව. මේ ලඟදි ඉඳන්...
  3. 6

    Glass cleaning option

    ගෙදර හයි කරපු ලොකු ග්ලාස් එකක් තියෙනවා. (Glass wall) පැල්ලම් වගයක් ඇවිල්ල. ග්ලාස් ක්ලීනර් දාල ඇතිල්ලුවට යන් නෑ. (ගොඩාක් ඇතිල්ලුව) ඒ වගේ පැල්ලම් යවන්න පුළුවන් ක්‍රම මොනවද තියෙන්නෙ?
  4. 6

    Glass wall

    ගෙදරකට බිත්තියක් වෙනුවට glass wall එකක් දැමීමේ වාසි අවාසි කියන්න පුළුවන් ද? Cost එකත් එක්කම... 🥰
  5. 6

    Glass wall

    ගෙදරකට බිත්තියක් වෙනුවට glass wall 1ක් දැමීමේ වාසි අවාසි කියන්න පුළුවන් ද? Cost 1ත් එක්කම පුළුවන් නම්... 🥰
  6. 6

    වහලද ස්ලැබ් ද

    බොක්ස් ටයිප් ගෙදරකට වඩා හොඳ නොපෙනෙන්න ගහන වහලයක්ද නැත්තම් ස්ලැබ් එක ද? වහලෙ ගැහුවොත් උඩ තියෙන ඉ⁣ඩෙන් වැඩක් ගන්න බැරුව යනව. ස්ලැබ් ගැහුවොත් ඉස්සරහට ප්‍රශ්න වෙන්න පුළුවන් කියල හිතෙනව. කට්ටියගෙ අදහස් අත්දැකීම් දාගෙන යන්න.
  7. 6

    Hornet tank rust

    මේ ගානට tank 1 මලකඩ නම් මොනවද කරන්න පුළුවන්?
  8. 6

    L200 grades

    L200 එකේ ග්‍රේඩ්ස් සහ ඒවායේ ඔප්ෂන්ස් දන්න කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් දැනුවත් කරන්ඩ. (හැටහුටාමාරක් තියෙනව නෙහ් ඇනිමල් ඩයමන්ඩ් වොරියර් කියකිය.)
  9. 6

    Hand brake problem Axela

    වාහනේ mazda axela 2013. Hand brake 1 ඇදල release කරාට disc 1න් brake pads ඈත් වෙන් නෑ. Brake bind වෙනව වගේසීන් එකක්. දෙපැත්තම. මේක repair කරන්න පුළුවන්ද නැත්තන් අළුතින්ම දාන්න වෙයිද. කුරුණෑගල කිට්ටුව කොහෙන් ද කරගන්න පුළුවන්.
  10. 6

    RMV problem

    වාහනයක CR එකේ එකම දවසේ transfers 2ට වඩා තියෙන්න පුළුවන් හේතු මොනවද?
  11. 6

    BMW 320D

    ගායිස්, කාර් එකක් ගන්න බැලුවෙ. බජට් 48 වගේ පුළුවන්. මුලින් අයිඩියා එක තිබ්බෙ අඩුවට ගෙරෙස් එකක් ගේන්න. වාහනත් බැලුවා. මේ දවස් දෙක තුනක ඉඳන් අපෙ ගෑනි bmw 320d එකකට මැරෙන්න හදනවා. YOM 2011. මේවයෙ ප්‍රයිස් එහෙම කෝමද යන්නෙ ප්රෙන්ස්. මේක ගත්තොත් මට කෙළ වෙයිද. අතින් කයිට් වෙලා නස්පුක් වෙයිද. වාහනේ...
  12. 6

    වාහන මිල පහලටද

    වාහන මිල පහලටද වාහන මිල පහලට යන ගතියක් තියේද බන්. දැන් වාහනයක් ගන්න ගියොත් කෙලවෙයිද. ගන්න බැලුවෙ ප්‍රීමියෝ 2013ක්. මාකට් ප්‍රයිස් කීයක් වෙයිද??:confused::confused:
  13. 6

    Honda CRZ ගැන

    Honda CRZ වාහනේ ගැන දන්න අය තියෙන අය කියමු බලන්න. තෙල කෙරුවාව. නඩත්තු වියදම. පැදවීමේ සතුට. ඊටීසී https://www.google.lk/amp/s/www.autoblog.com/amp/2015/08/27/honda-cr-z-refresh/
  14. 6

    Heeeeelp...!!! 20 ට PHONE???

    අද අප්පච්චිගෙ උපන්දිනෙ. ප්‍රසන්ට් එකට දෙන්න 20ට වගෙ සෙට් වෙන හෙ ාඳම ෆෙ ා්න් කියපල්ලකෙ ා
  15. 6

    බඹරකිරි ඇල්ල ලොකේෂන් හෙල්ප්

    බඹරකිරි ඇල්ල ලොකේෂන් හෙල්ප් මචන් මාතලේ බඹරකිරි ඇල්ල ⁣ෆොටෝ ෂුට් එකක් කරන්න පර්මිෂන් ගන්න ඕනද බන්??? දන්න කවුරුහරි ඉන්නවනම් කියන්ඩෝ...
  16. 6

    පොඩ්ඩක් හැප්පුනා

    පොඩ්ඩක් හැප්පුනා අද මචන් මම kandy ඉඳන් වාහනේ ඩ්‍රයිව් කරන් ආව. මට ඉස්සරහින් ගිය වාහනේ සාමාන්‍ය විදිහට වමට හැරෙව්ව. මමත් සාමාන්‍ය විදිහට ආව. වම් පැත්තෙ පාරෙන් ආපු බයික් කාරයෙක් පිස්සෙක් වගේ පාරට දැම්ම අර හරවපු වාහනේට එහා පැත්තෙන්. ඒ කියන්නෙ මට ඒ බයික් එක පේන් නෑ පාරට දානකන්. පාරට දාගෙන බයික් එක...
  17. 6

    Axio help

    මචන් ඔන්න ඔය රතු පාටින් ලකුණු කරල තියෙන තැන තියෙනවනෙ පොඩි රබර් අයිටම් එකක්. ඒක බන් උස්සල අපේ කාරෙකේ .:angry: කවුරුහරි දන්නවද මේ කෑල්ලට කියන නමක්, ඒ කෑල්ල විතරක් ගන්න තැනක් එහෙම කුරුණෑගල අවට
  18. 6

    මොබිටෙල් බිල් ඇරියස් උදව්

    මොබිටෙල් බිල් ඇරියස් උදව් මචන් මම දන්න නංගි කෙනෙක් මොබිටෙල් කපල් සිම් එකක් අරන් මීට අවුරුදදකට විතර කලින්. ටික දවසක් පාවිච්චි කරල සිම් එක අයින් කරලා. දැන් එයාට බිලක් ඇවිල්ල රුපියල් හත්දාස් ගානක්. Due date එකට කලින් ගෙව්වෙ නැත්තන් නඩු දානව කියලත් ඇවිල්ල. මේ සිම් එක පාවිච්චි කරල නෑ බන් මාසයක් වත්...
  19. 6

    Vehicle E numbers

    මචන් වාහන වලට E නම්බර්ස් (EX-XXXX) දෙන්නෙ ඇයි? එහෙම එකක් ගන්න එක අවුල්ද?
  20. 6

    ඇස් යූ වී හැල්ප්

    ඇස් යූ වී හැල්ප් මචංලා, 3m උපරිම බජට්. SUV එකකට යන්නයි හිත. පලාත්සභා වන්ඩියක් තමයි හිතේ තියෙන්නෙ. කලින් නම් හිතන් හිටියෙ කාර් එකකට යන්න. ඒත් ගෙදර AXIO එකක් තියේ අප්පච්චිගෙ. අප්පච්චිටත් රත්තරන් ටිකට කියල ඉන්න එකම එකා මම ;););) ඒකයි SUV එකක් අල්ලන්න බැලුවෙ. Mitsubishi පලාත්සභා වන්ඩිය තියෙන අය...

    No contents