මචං, මට දැන් වයස 25ක් වෙනවා. අවුරුදු 2.5 industrial experience තියෙනවා, Intern >> HOD (Head Of Development) same company, සාමාන්‍ය company එකක්.
දැන් digital marketing executive කෙනෙක් විදියට UK institute එකක SL Tech support office එකක වැඩ.
අවුරුදු 2ක් බැහැලම php development කරා. දැන් නම්...