Chickenpox හැදිලා

programmer98

Member
Aug 7, 2016
232
39
0
Sri Lanka
මට අද chickenpox හැදිලා බන්. බෙහෙත් ගන්න ගියාම බෙහෙත් නෑ, rest කරන්න කිව්වා.

කොච්චර දවසක් මෙහෙම ඉන්න වෙයිද? :oo: :confused:
 

hchri

Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    7days walin hariyai...mas malu Kanna epa..vegi witharak Kanna..mudawapu kiri..seethala kama puluwannam kanna..eliyata yanna epa hulan wadinna..7 weni dawase kohoba kola,Kaha unuwathurata daala hondata naanna..take care...
     

    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    බේත් බීපන් දැන්නම් ඉස්සර වගේ දවස් 21 ඉන්න ඕනේ නැ හැදුනගමන්ම බේත් ගත්තොත්.
     

    programmer98

    Member
    Aug 7, 2016
    232
    39
    0
    Sri Lanka
    7days walin hariyai...mas malu Kanna epa..vegi witharak Kanna..mudawapu kiri..seethala kama puluwannam kanna..eliyata yanna epa hulan wadinna..7 weni dawase kohoba kola,Kaha unuwathurata daala hondata naanna..take care...


    ඩොකා කිව්වානේ ඕන ලබ්බක් කාපන් කියලා :no:
     

    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    කොහොඹ කොළ බෙඩ් ශීට් එකට යටින් දාල ඒ උඩ නිදාගන්න එකත් හොඳයි පුළුවන් නම්, දවස් 7යි පරෙස්සම් වෙලා හිටියොත්. ලෙඩේට බය වෙන්න එපා.
     

    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    rest karapan machan mas malu bitthara kanna epa vagitablema kapan...puluwannam adata kohomba kola dala nidahanin....bibili kadanna epa..kaha waturen aga patha hodaganin..kohomba kola kaha ekka thalala age gagena napan..mara sanipai ....aga cool eke thiyaganin....math hadauna..