Brandnew_Laptop

programmer98

Member
Aug 7, 2016
232
39
0
Sri Lanka
Laptop එකක් ගන්න ඕන මචං. 150,000 ට අඩුවෙන් හොඳ එකක් මොනවද?

පුද්ගලික අද්දැකීම් කියපල්ලකෝ.. අනිත් එක after service හොඳ ගන්න තැනක්. කලින් Lap එක Abance (HP) එකෙන් අරන් motherboard ගිහින් replace කරන්න මාස 5 ක් ගියා. අන්තිමට පාරිභෝගික සේවා අධිකාරියට කම්ප්ලේන් කරලා තමයි ගත්තේ :(

එහෙම චාටර් නැතුව හොඳ තැනකුයි, Brand & Model ඒකයි කියන්න.


 
Last edited:

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,612
    3,306
    113
    Bandarawela
    Oya ganata HP ganna epa.Asus ho Gigabyte ekak ganna Agent gen.Model eka oyage uwamana ekka balala ganna.godak models na oya budget ekata.
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    epsi eka kalin thibbe කොල්ලුපිටියේ, dan බම්බලපිටියේ, unity eke idala galle paththata awidin dura බම්බලපිටියේ

    EPSI TECHNOLOGY (PVT) LTD
    Level 1,
    No 403, Galle Road,
    Colombo - 03,
    Sri Lanka.

    ඔතන තමයි බන් ඒ කාලේ ඉදන් තියෙන්නේ Colombo - 03, කියන්නේ කොල්ලුපිටිය Colombo 4 කියන්නේ බම්බලපිටිය
    උබ වෙන එකක් කියන්නේ :D
     

    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    මචන් මමත් ලැප් එක අප්ග්‍රේඩ් කරන්න කියල බැලුවේ....මගේ වැඩ වලට දැන් තියෙන එක මදි.... මම නම් බැලුවේ VAIO හරි MSI හරි එකක් ගන්න... එත් මම කලින් ඒ බ්‍රෑන්ඩ් දෙකම පාවිච්චි කරලා නෑ... මෙහෙ ඔය බ්‍රෑන්ඩ් දෙකට ඒජන්ට් ල නෑ නේද බන්... Ebay ගෙන්නන්න එක අවුලක් නැද්ද...
     

    Lahiru Chamara

    Active member
  • Mar 12, 2009
    150
    38
    28
    MSI Ganna epa. Man kalin MSI High-end Lap ekak gaththa. Normal "U" processor neme enne ewata. HQ Processor enne. Eka hinda battery patta awul. Lap ekak unata Desktop ekak wage. 45 min puluwan wei battery eken duwanna. Echcharamai. Lankawe MSI karanne Electro Chavel kiyala agent kenek. Agent okkotama wada patta awul. Mage lap eke podi awulak ewilla, lap ekama kewa un.


    VAIO gena danne na.


    Ebay gennanna epa ochchara loku ganak deela. Onemanam International warranty ekakuth ekka gennanna.

    Mama dan pawichchi karanne Acer ekak. Mekath 120,000 ganak una. Meka lagadi gaththe i7 7th Gen, 8GB RAM, 1TB HDD, 4GB Dedicated Nvidia VRAM ekak enawa. Thawa M2 port ekakuth enawa. Hebei meke processor eka "U" ekak. Higd-end lap ekak neme meka.
     

    programmer98

    Member
    Aug 7, 2016
    232
    39
    0
    Sri Lanka
    දැනට හිතාගෙන ඉන්නේ ASUS, නැත්නම් Lenovo මේකත් හිතට ඇල්ලුවා.

    1485843183_pdt_1.jpg


    http://www.laptop.lk/product.php?pductid=TmprMA==

    Hard එක නම් 256 SSD. පොර්ටබල් හාර්ඩ් එකක් ගන්න ඕන අනිත් වැඩ වලට.
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,730
    16,833
    113
    Kottawa
    epsi eka kalin thibbe කොල්ලුපිටියේ, dan බම්බලපිටියේ, unity eke idala galle paththata awidin dura බම්බලපිටියේ

    uba kiyanne EPSI service center ekada? eka nam Fonseka road eke thiyenne bamba :nerd::nerd: