25000 දඩය රථවාහන වැරදි 7 ට එහෙම්මමයි
රජයේ අවසන් තීරණය
25000 දඩය රථවාහන වැරදි 7 ට එහෙම්මමයි
පසුගියදා ආන්දෝලනයක් ඇති කළ වැඩ වර්ජන වලටද මුල්වූ රථවාහන වැරදි හතක් වෙනුවෙන් රජය පැනවූ රුපියල් 25,000 ක යෝජිත දඩ මුදල ගැන
අද සවස කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා රජයේ අවසන් තීරණය දැනුම...