Skrill එකේ ඉඳන් බැංකුවට සල්ලි එන්න දවස් කීයක් ය&#350

TharushiKU

Member
Dec 2, 2016
1,560
106
0
Don'tCareWhatYouThink

e79616230b4b4ba89993beee711f1112.png

Skrill එකේ ඉඳන් බැංකුවට සල්ලි එන්න දවස් කීයක් යනවද සාමාන්‍යයෙන්? :rolleyes:
මම පළවෙනි වතාවට ස්ක්‍රිල් එක පාවිච්චි කරන්නේ :baffled:
මම යූටියුබ් එකේ දාන විඩියෝ වල ගොඩක් අය අර පොටෙටෝ එකෙන්ද රෙකෝඩ් කලේ කියන කමෙන්ට් එක දාලා නෝන්ඩි කරනවා
ඒක නිසා මම ස්ක්‍රිල් එකට ඩොනේෂන් ඉල්ලුවා කැම් එකක් ගන්න කියලා
ගොඩක් අය හිතුවේ නැති තරම් ගනන් ඩොනේට් කරලා
දැන් මේවා විත්ඩ්‍රෝ වෙන්න කොච්චර කල් යයිද
අනික ස්ක්‍රිල් වලින් ගෙවල කැමරා ගන්න පුළුවන් සයිට් තියෙද?

TharushiKU

Member
Dec 2, 2016
1,560
106
0
Don'tCareWhatYouThink
Ez cash walin genna thibbe... e welaawema enawa.. bank ekata nam charges wediyi.. issara nam dawas deken awa
EzCash තමා ගන්න හිතුවේ මුලින්
පස්සෙ බැලුවම හැම තැනම වගේ 3000ට වැඩිය දෙන්නෙ නැහැ
පස්සෙ ඉතින් බැංකුවට දැම්මා :rolleyes:
 
allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    e79616230b4b4ba89993beee711f1112.png

    Skrill එකේ ඉඳන් බැංකුවට සල්ලි එන්න දවස් කීයක් යනවද සාමාන්‍යයෙන්? :rolleyes:
    මම පළවෙනි වතාවට ස්ක්‍රිල් එක පාවිච්චි කරන්නේ :baffled:
    මම යූටියුබ් එකේ දාන විඩියෝ වල ගොඩක් අය අර පොටෙටෝ එකෙන්ද රෙකෝඩ් කලේ කියන කමෙන්ට් එක දාලා නෝන්ඩි කරනවා
    ඒක නිසා මම ස්ක්‍රිල් එකට ඩොනේෂන් ඉල්ලුවා කැම් එකක් ගන්න කියලා
    ගොඩක් අය හිතුවේ නැති තරම් ගනන් ඩොනේට් කරලා
    දැන් මේවා විත්ඩ්‍රෝ වෙන්න කොච්චර කල් යයිද
    අනික ස්ක්‍රිල් වලින් ගෙවල කැමරා ගන්න පුළුවන් සයිට් තියෙද?

    ammata yaku muu balahanko ... :rofl::rofl: yako puduma harak innawa neda ban...:lol::lol:

    salli gena kiwwoth nam ithin skrill sallii normally 3-5 bank days gannawa local bnk fund wenna.. hebei dan nam skrill guu godak wela ... payonner lath ain una katha wak ktiyenawa skrill eken..

    as well as skrill salli ganna tibbe ez cash walin ... bank wire dan kawuruth recommended karanne neh. hidden fess wedi.
     
    • Like
    Reactions: TharushiKU

    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    ammata yaku muu balahanko ... :rofl::rofl: yako puduma harak innawa neda ban...:lol::lol:

    salli gena kiwwoth nam ithin skrill sallii normally 3-5 bank days gannawa local bnk fund wenna.. hebei dan nam skrill guu godak wela ... payonner lath ain una katha wak ktiyenawa skrill eken..

    as well as skrill salli ganna tibbe ez cash walin ... bank wire dan kawuruth recommended karanne neh. hidden fess wedi.
    3 - 5 කියලා තමා විත්ඩ්‍රෝ කලාම වැටුනෙත්
    හැබැයි පලවෙනි එකට ඊට වඩා කල් යනවලු නෙ
    ඒකයි බැලුවේ :baffled: