ආණ්ඩුවට අවුරුදු 2ක පිරෙද්දි එකෙක් මැරුවා

TharushiKU

Member
Dec 2, 2016
1,560
106
0
Don'tCareWhatYouThink
ආණ්ඩුවට අවුරුදු 2ක පිරෙද්දි එකෙක් මැරුවා

"ආණ්ඩුවට අවුරුදු 2ක පිරෙද්දි එකෙක් මැරුවා ඔන්න.
නිකම් එකෙක් නෙමෙයි රට චීනෙට විකුණනන්න එපා කියලා උද්ඝෝෂනය කරපු දිරිය පුතෙක් තමා අපිට අහිමි උනේ.
අපි එකතු වෙලා මේ රජය පෙරලන්න වැඩ කරන්න ඕන. රට බේර ගන්න ඉදිරියට වරෙල්ලා" - මහින්ද රාජපක්ෂ


ඔන්න ඕක අද කියන්න ආසාවට තමා ඊයේ උද්ඝෝෂනයක් තිබ්බෙ, ඒත් ආමි එකෙ ඉහළ අය ඕක තේරුම් අරන් වෙඩි තිබ්බෙත් නැහැ.. යකඩ පොලු පාරවල් දුන්නෙත් නැහැ. කරුමෙට කෙනෙක් මැරුනා නම් අද රාජපක්ෂලාට රජ මඟුල්. ඒත් රාජපක්ෂලා ගෙ අවාසනාවට කවුරුවත් මැරුනේ නැහැ.

මට මතකයි ප්‍රේමදාස මහත්තයා රටේ හතර වටේ ආයෝජන කලාප, ගාමන්ට් හදන කොටත් කට්ටිය ඔහොම කෑ ගගහා පොලිසියෙක් ගුටි කකා උද්ඝෝෂන කලා. අන්තිමට ඒ අයටමයි ජොබ් ලැබුනේ, අනාගතයක් ලැබුනේ. රට දියුණු කරන්න නම් ඔහොම දේවල් කරන්නම වෙනවා.
 
Last edited:

charith84

Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    මෙකනම් පට්ටමහ් ෆෙක් අයිඩි එකක් :rofl:
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    උබ දැම්ම වැදගත් ත්‍ර්ඩ් එකකින් එකක් ද මේ :lol: පට්ට වැදගත් බ්‍රෝ :lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    TharushiKU මම අහපු එකට උත්තර දීලා නැහැ වගේ
    අර ගමේමුල්ලේ අනාතයට එකෙන් ලොග් වෙන්න අමතක වෙලාද :lol::lol:

    ඔන්න දැන් දුවගෙන ඒවි නහි නහි ගාගෙන :lol::lol:
     
    Last edited:

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,903
    1,102
    113
    Hamilton, NZ
    මෙකනම් පට්ටමහ් ෆෙක් අයිඩි එකක් :rofl:

    මේකට පැනි හලන හාවෝ ටිකකුත් ඉන්නවා මේකේ
    ll35la6.gif
     

    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    TharushiKU මම අහපු එකට උත්තර දීලා නැහැ වගේ
    අර ගමේමුල්ලේ අනාතයට එකෙන් ලොග් වෙන්න අමතක වෙලාද :lol::lol:

    ඔන්න දැන් දුවගෙන ඒවි නහි නහි ගාගෙන :lol::lol:
    ඒ ප්‍රශ්නෙ මම හිතුවේ විහිළුවට අහලා කියලා
    කවුරුවත් මැරිලා නැහැ, ඒත් මැරුනා නම් මහින්ද කියන එක කිව්වෙ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඒ ප්‍රශ්නෙ මම හිතුවේ විහිළුවට අහලා කියලා
    කවුරුවත් මැරිලා නැහැ, ඒත් මැරුනා නම් මහින්ද කියන එක කිව්වෙ
    මේවා දානකොට කොහෙන්ද උපුටා ගත්තේ කියලා දාන්න අමතක කරන්න එපා හොදේ
    1.gif
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    කොහෙන්වත් උපුටා ගත්තෙ නැහැ
    මම හිතලා ලිව්වේ :rofl:
    එහෙම ඔයා ලියනවා නම් එකේ වගකීම ඔයා ගන්න වෙනවා
    මොකක් හරි ප්‍රශ්නයක් උනොත් මේ කතාවට :angry:

    sachith19920726ඔයා ගැන ඇහැ ගහගෙන ඉන්නේ :(
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    ඔය දේශපාලුවො ඔක්කොම එකයි බන්... මෝඩ ජනතාවගෙන් හොදට ප්‍රයෝජන ගන්නවා...

    අර ජයලලිතා වගේ කම්බ හෙරක් වෙනුවෙනුත් මිනිස්සු ගිනිතියාගත්ත එකේ... මේවා අරුමයක් නෙවෙයි...

    මගේ රට හදන්න බෑ.... හැදෙන්නෙත් නෑ....

    හොදම දේ තම තමන්ගේ දියුනුව කොහොමහරි බලාගන්න එකයි...
     

    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    එහෙම ඔයා ලියනවා නම් එකේ වගකීම ඔයා ගන්න වෙනවා
    මොකක් හරි ප්‍රශ්නයක් උනොත් මේ කතාවට :angry:

    sachith19920726ඔයා ගැන ඇහැ ගහගෙන ඉන්නේ :(
    වගකීම නම් ගන්න පුළුවන්, අවුලක් නැහැ
    මම ඇත්ත කිව්වෙ :)
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    me thread eka dapu kenage idamak geyak kumburak rajayen kunu kolleta gaththu davasata thamai eyatath therenne me thread eka kochchara kaalakanni thread ekakda kiyala