සුඛූම සහ ඕලාරික...
:Dසුඛූම සහ ඕලාරික...
මෙය අභිධාර්මික කරුණක්,:rolleyes:
ඕනෑම 'විඳීමක්' සුඛූම හෝ ඕලාරික තත්වයකට අපිට කඩන්න පුලුවන්,
ඒ කියන්නෙ එක 'විඳීම' ක් තවත් විඳීමකට සංසන්දනය කරද්දි ඒ ' විඳීම කලින් විඳීමට සාපේක්ශව ඕලාරිකද, සුඛූමද කියල කියන්න පුලුව්න්..:P
සුඛූම කියන්නෙ 'සියුම්, සැපදායක...