Internet based job help....

PUKARIS

Active member
  • Dec 12, 2016
    723
    78
    28
    මචන්, මට part time වගෙ online කරන්න පුලුවන් ජොබ් මොනවද තියෙන්නෙ?

    මට මොකුත් විශේශ හැකියාවක් නෑ. programming, graphic designing ehema.

    ඒත් කඩ්ඩ පුලුවන්, හොද articles ලියන්න පුලුවන් කඩ්ඩෙන්. ඕනෙම ෆීල්ඩ් එකක් ටිකක් research කරල. මේ වගේ හැකියාවකට මොනවද කරන්න පුලුවන් online jobs ? මොනවද හොද freelancing sites? මේ wage skill ekakin දවසකට පැය 2ක් වගේ වැඩ කරල 1000rs වගේ හොයන්න පුලුවන්ද?
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    ow hoyana puluwan articles write karapan

    normal article ehekata 5$ to 10$ pay karanawa

    oyata hodatama article liyana puluwan nam oita wada wadi ganak unat ganna puluwan

    hodama article ekakata 20 to 30$ gewana welawalut tiyrenawa
     
    Butter Gel

    Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    ow hoyana puluwan articles write karapan

    normal article ehekata 5$ to 10$ pay karanawa

    oyata hodatama article liyana puluwan nam oita wada wadi ganak unat ganna puluwan

    hodama article ekakata 20 to 30$ gewana welawalut tiyrenawa

    machan mata article liyanna hoda website ekak diyan koo.. mage gani hodata article liyanwa .. ekita kiyala liyala online danda puluvin ehenamm
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    ow hoyana puluwan articles write karapan

    normal article ehekata 5$ to 10$ pay karanawa

    oyata hodatama article liyana puluwan nam oita wada wadi ganak unat ganna puluwan

    hodama article ekakata 20 to 30$ gewana welawalut tiyrenawa

    ඉතින් කොහොමද බං jobs හොයාගන්නෙ? මේ වගේ ජොබ්ස් කරන උන් ඉන්නවද? :eek::eek:
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    සේරටම කාලින professional look එකක් තියෙන username එකක් තොර ගනින්..මොකද්ද යකෝ මේ

    :lol::lol:

    දැන් අයෙ username එක වෙනස් කරන්න බෑලු බං....:no::no:
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    දැන් අයෙ username එක වෙනස් කරන්න බෑලු බං....:no::no:

    දැන් කොහොමද කියහන්කෝ රෙද්දක් ඇඳන් ජාත්‍යන්තරයට යන්නේ ඔය නමින්.
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    දැන් කොහොමද කියහන්කෝ රෙද්දක් ඇඳන් ජාත්‍යන්තරයට යන්නේ ඔය නමින්.

    නම පැත්තකින් තියල මට උදව් කරපල්ලකෝ.. :eek::eek:මොනවද තව හොද සයිට්? fiverr ඇරෙන්න?