New website, computer gaming..

PUKARIS

Active member
  • Dec 12, 2016
    723
    78
    28
    මචං මම Computer Gaming ගැන Website එකක් කරන්න හදන්නෙ.. කොහොමද ඒ idea එක? එහෙම එකකින් adsense walin ගානක් හොයාගන්න පුලුවන් වෙයිද? මම බැලුවෙ ඒකෙ ආටිකල්ස්(computer gaming, hardware) එහෙම ලියල පොස්ට් කරන්න..:rolleyes:

    අලුතෙන් website එකක් පටන්ගන්නවනම් හොද field එක මොකද්ද? මම කිව්වෙ අපිට ගානක් හොයන්න පුලුවන් එකක්.:rolleyes:.
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    තම්න්මද ලියන්නේ?

    එහෙනම් ඔය මොනවා හරි එකක් ගැන ලියපන්..පලවෙනි පාර result එක ගැන හිතන්නේ නැතුව..
    එකෙන් එන experience එක වටිනවා
     
    • Like
    Reactions: PUKARIS

    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    තම්න්මද ලියන්නේ?

    එහෙනම් ඔය මොනවා හරි එකක් ගැන ලියපන්..පලවෙනි පාර result එක ගැන හිතන්නේ නැතුව..
    එකෙන් එන experience එක වටිනවා

    ඔව් බං. මමම තමා ලියන්න හිතාගන ඉන්නෙ. මට ඉස්සර ඔය ගේම් පිස්සුව තිබ්බ. දැනටත් තියනව, මම බැලුවෙ international audience එක target කරන්න. සිංහලෙන් ලිව්වොත් adsense දෙන්නෙ නැති කේස් එකක් තියනව නේද? හොද .com domain එකක් අරගන wordpress website එකක් දාන්න කියල බැලුවෙ බං..:)

    වැඩේ ගැන මට ටිකක් උපදෙස් දීපං..

    domain names ටිකකුත් suggest කරපල්ලකෝ...:)
    .
     
    Last edited:

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,136
    11,141
    113
    Forest
    මුලින් competition එක බලල පටන් ගනින්. youtube gameplay videos ඇරෙන්න game reviews කියවන්නේ නෑ කවුරුත්. කියවන්නේ game download කරද්දී විතරයි. walkthroughs, gameplays වගේ කාලයක් එක දිගට කලොත් කීය කීය හරි සෙට් වෙයි :)
     
    • Like
    Reactions: PUKARIS

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    Wordpress nm ඕනේ පොඩි එකෙක්ට දන්නවනේ බන්.
    කට්ටිය ගෙන්න ගන්න එක තමයි අමාරුම දේ. එක්කෝ 50,000 ක් විතර වියදම් කරලා SEO කරහං. නැත්නම් හොද social media fan base එකක් හදාගන්න.
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    මුලින් competition එක බලල පටන් ගනින්. youtube gameplay videos ඇරෙන්න game reviews කියවන්නේ නෑ කවුරුත්. කියවන්නේ game download කරද්දී විතරයි. walkthroughs, gameplays වගේ කාලයක් එක දිගට කලොත් කීය කීය හරි සෙට් වෙයි :)

    අඩෝ එහෙමද.. ඔව් ඒකත් ඇත්ත තමා. මමත් ඒ කාලෙ කරේ වැඩිපුරම youtube gameplay video බැලුව එක තමා.. :baffled:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    ඔව් බං. මමම තමා ලියන්න හිතාගන ඉන්නෙ. මට ඉස්සර ඔය ගේම් පිස්සුව තිබ්බ. දැනටත් තියනව, මම බැලුවෙ international audience එක target කරන්න. සිංහලෙන් ලිව්වොත් adsense දෙන්නෙ නැති කේස් එකක් තියනව නේද? හොද .com domain එකක් අරගන wordpress website එකක් දාන්න කියල බැලුවෙ බං..:)

    වැඩේ ගැන මට ටිකක් උපදෙස් දීපං..

    domain names ටිකකුත් suggest කරපල්ලකෝ...:)
    .

    මේ විදියට කරන්න...සිංහල කරන්න එපා...නිකන් හරි සල්ලි හොයන්න අදහසක් තියෙනවා නම් English තමා..

    game ගැන පොස්ට් දාන්න..youtube channel එකක් හදන game play video දාන්න

    හොද නැගලා යන පොස්ට් තෝරලා ඒවාට ebay,Amazon product link කරන්න..

    උදාහරණ :-

    1)
    2012 transformers පිස්සුවක් තිබ්බා ගොඩක් අයට..transformer BubbleBee car එකක් විකුනන එකක් හිමිට ලින්ක් කරනවා...දන්නවනේ ලින්ක් කරන විදිය..Your favourite game character bla bla :P

    transformer_bubblebee_by_themodelist-d5vy1hc.jpg

    2) Assassin's Creed මේක ගැන නොදන්නා උන් නැහැනේ..ලදී එනවා ෆිල්ම් එකත්...හිමිට ඔය game එක ගැන review එකක් දාලා..ඒ අන්තිමට ටිකට් විකුනන ලින්ක් එකක් දාපං..නැත්නම් film එක ආවට පස්සේ ebay එකෙන් original copy එක ගන්න ලින්ක් කරපන්

    3)ඔය ගොඩක් Game වලට ebay link හොයල දාපන්..

    එන මිනිහට පෙන්නන එපා උබේ අරමුණ සල්ලි හොයන එක කියලා..හොද දෙයක් දීලා උබත් හිමිට ගානක් හොයා ගනින්..

    domain එක ගනිද්දී තමන් කරන්න යන දේ අනුව ගන්න එක හොදයි..තමන්ගේ main keyword domain name එකේ මුලින් එන්න ගන්න..

    example :- game review නම්.. domain එක gamereview + word.com

    idea නම් දෙන්නම්..කරන එක උබට බාරයි...

    මට English ලිපි ලියන්න බැහැ,නැත්නම් දන්නවා ගේම දෙන විදිය :dull:
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    Wordpress nm ඕනේ පොඩි එකෙක්ට දන්නවනේ බන්.
    කට්ටිය ගෙන්න ගන්න එක තමයි අමාරුම දේ. එක්කෝ 50,000 ක් විතර වියදම් කරලා SEO කරහං. නැත්නම් හොද social media fan base එකක් හදාගන්න.

    එහෙනම් youtube gaming channel එකක් පටන් ගත්තොත් මොකද? මගෙ laptop එකේ පුලුවන් ගේම් ගහන්න.. GTX 950m ekak thiyenne..:)
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243

    before do anything, do a competitor analysis :P
     
    • Like
    Reactions: PUKARIS

    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    මේ විදියට කරන්න...සිංහල කරන්න එපා...නිකන් හරි සල්ලි හොයන්න අදහසක් තියෙනවා නම් English තමා..

    game ගැන පොස්ට් දාන්න..youtube channel එකක් හදන game play video දාන්න

    හොද නැගලා යන පොස්ට් තෝරලා ඒවාට ebay,Amazon product link කරන්න..

    උදාහරණ :-

    1)
    2012 transformers පිස්සුවක් තිබ්බා ගොඩක් අයට..transformer BubbleBee car එකක් විකුනන එකක් හිමිට ලින්ක් කරනවා...දන්නවනේ ලින්ක් කරන විදිය..Your favourite game character bla bla :P

    transformer_bubblebee_by_themodelist-d5vy1hc.jpg

    2) Assassin's Creed මේක ගැන නොදන්නා උන් නැහැනේ..ලදී එනවා ෆිල්ම් එකත්...හිමිට ඔය game එක ගැන review එකක් දාලා..ඒ අන්තිමට ටිකට් විකුනන ලින්ක් එකක් දාපං..නැත්නම් film එක ආවට පස්සේ ebay එකෙන් original copy එක ගන්න ලින්ක් කරපන්

    3)ඔය ගොඩක් Game වලට ebay link හොයල දාපන්..

    එන මිනිහට පෙන්නන එපා උබේ අරමුණ සල්ලි හොයන එක කියලා..හොද දෙයක් දීලා උබත් හිමිට ගානක් හොයා ගනින්..

    domain එක ගනිද්දී තමන් කරන්න යන දේ අනුව ගන්න එක හොදයි..තමන්ගේ main keyword domain name එකේ මුලින් එන්න ගන්න..

    example :- game review නම්.. domain එක gamereview + word.com

    idea නම් දෙන්නම්..කරන එක උබට බාරයි...

    මට English ලිපි ලියන්න බැහැ,නැත්නම් දන්නවා ගේම දෙන විදිය :dull:

    හ්ම්.. තෑන්ක්ස් මචං.. උබ කියන්නෙ, website එකට එන එකාට තේරෙන්න ඕනෙ අපි ඌට කරන්නෙ සේවයක් කියලනෙ..

    මම බැලුවෙ වෙබ්සයිට් එකේ මෙන්න මේව ගැන දාන්න..
    1. Game play reviews
    2. Newest Gaming Hardware updates
    3. Gaming industry news/updates
    4. News/Updates in computer/technology

    වැඩේ ගොඩ යයිද? :rolleyes:
     
    Last edited:

    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    before do anything, do a competitor analysis :P

    ඒ මොකදද බං?
    මම දන්නව gaming channel එකක් කරන එකනම් ලේසි නෑ තමයි. පට්ට competition එකක් තියෙන්නෙ.
    අනික දැන් ඉස්සර වගේ ගේම් ගහන්න හිතෙන්නෙත් නෑ බං..
    කීයක් හරි හොයාගන්නනම් ඉතින් ගේම් ගැහුවට කමක් නෑ..:baffled:
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    ඒ මොකදද බං?
    මම දන්නව gaming channel එකක් කරන එකනම් ලේසි නෑ තමයි. පට්ට competition එකක් තියෙන්නෙ.
    අනික දැන් ඉස්සර වගේ ගේම් ගහන්න හිතෙන්නෙත් නෑ බං..
    කීයක් හරි හොයාගන්නනම් ඉතින් ගේම් ගැහුවට කමක් නෑ..:baffled:

    then, thats not gonna work :dull::no:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha
    domain එක ගනිද්දී තමන් කරන්න යන දේ අනුව ගන්න එක හොදයි..තමන්ගේ main keyword domain name එකේ මුලින් එන්න ගන්න..
    example :- game review නම්.. domain එක gamereview + word.com
    2017 ඉදන් මේක වැඩක් නෑ. පුලුවන් තරම් බැන්ඩ් ඩොමේන් එකක් ගන්න.. game + ඔයාගෙ බෑන්ඩ් එක. ඒකට Adjective එකක් යූස් කරන්න.

    gameKing[dot]com / GamePedia[dot]com

    එහෙම නැත්නම් ඔය review keyword එක ගොඩක් fail වෙනව. අනික ඕක 1st හිට් කරන්න පුදුම කට්ටක් කන්න වෙනව.
     
    • Like
    Reactions: PUKARIS

    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    2017 ඉදන් මේක වැඩක් නෑ. පුලුවන් තරම් බැන්ඩ් ඩොමේන් එකක් ගන්න.. game + ඔයාගෙ බෑන්ඩ් එක. ඒකට Adjective එකක් යූස් කරන්න.

    gameKing[dot]com / GamePedia[dot]com

    එහෙම නැත්නම් ඔය review keyword එක ගොඩක් fail වෙනව. අනික ඕක 1st හිට් කරන්න පුදුම කට්ටක් කන්න වෙනව.

    ඩොමේන් එකක ටාගට් කීවර්ඩ් එක තිබ්බ පලියට ස්පෑම් වෙන්නේ නෑ. ඕවර් ඔප්ටිමයිසේෂන් වලදි ඩොමේන් එකේ කීවර්ඩ් තියෙන එක ගූගල්ල ගනන් ගන්නෑ ගොඩක් උන් මේ ගැන අරව මේව කිව්වට. ඒ වගේම ගූගල් පට්ට රෑන්කින් වේට් එකක් දෙන්නෙත් නෑ ඉස්සර වගේ. නමුත් ටිකක් වැඩි කිසිම ටාගට් කීවර්ඩ් එකක් නැති ඩොමේන් එකකට වඩා. ඒ වැඩියි කිව්ව ප්‍රමානෙත් රෑන්කින් වලදි ඉතාම පොඩි වේට් එකක්.

    උබ කිව්ව එක හරි බ්‍රෑන්ඩ් එකක් විදියට බ්ලිඩ් අප් වෙන එක තමා හොද. ගූගල්ල ඩොමේන් එකේ කීවර්ඩ් තිබ්බම රෑන්ක් වෙන එකට කෙලිය micro niche සයිට් රැල්ල ආවට පස්සේ.
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    2017 ඉදන් මේක වැඩක් නෑ. පුලුවන් තරම් බැන්ඩ් ඩොමේන් එකක් ගන්න.. game + ඔයාගෙ බෑන්ඩ් එක. ඒකට Adjective එකක් යූස් කරන්න.

    gameKing[dot]com / GamePedia[dot]com

    එහෙම නැත්නම් ඔය review keyword එක ගොඩක් fail වෙනව. අනික ඕක 1st හිට් කරන්න පුදුම කට්ටක් කන්න වෙනව.

    එල.. Good Idea..:yes: wordpress එකේ මොන වගේ plan එකක්ද බන් මේකට හරියන්නෙ? wordpress premium($9/month) එක හරියයිද?
     
    Last edited:

    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    ඩොමේන් එකක ටාගට් කීවර්ඩ් එක තිබ්බ පලියට ස්පෑම් වෙන්නේ නෑ. ඕවර් ඔප්ටිමයිසේෂන් වලදි ඩොමේන් එකේ කීවර්ඩ් තියෙන එක ගූගල්ල ගනන් ගන්නෑ ගොඩක් උන් මේ ගැන අරව මේව කිව්වට. ඒ වගේම ගූගල් පට්ට රෑන්කින් වේට් එකක් දෙන්නෙත් නෑ ඉස්සර වගේ. නමුත් ටිකක් වැඩි කිසිම ටාගට් කීවර්ඩ් එකක් නැති ඩොමේන් එකකට වඩා. ඒ වැඩියි කිව්ව ප්‍රමානෙත් රෑන්කින් වලදි ඉතාම පොඩි වේට් එකක්.

    උබ කිව්ව එක හරි බ්‍රෑන්ඩ් එකක් විදියට බ්ලිඩ් අප් වෙන එක තමා හොද. ගූගල්ල ඩොමේන් එකේ කීවර්ඩ් තිබ්බම රෑන්ක් වෙන එකට කෙලිය micro niche සයිට් රැල්ල ආවට පස්සේ.

    :eek::eek::eek: