1. T

    මාර්ග_නීති_ප්‍රශ්නයක්

    මාර්ග_නීති_ප්‍රශ්නයක් මට මේ වගේ සිදුවීමක් උනා, මම සිග්නල් දාල කාර් එක ඔවෙර්ටේක් කරද්දි මට ඉස්සරහින් ගිය වාහනේ ඒ වෙලාවේම 'සිග්නල් නොදා' ඔවර්ටේක් කරා, හැප්පෙන එකෙන් බේරගන්න මට පාරේ අනික් පැත්තටම ගන්න උනා සහ අරූ සමාන්තරව ගොනෙක් වගේ සිග්නලුත් නැතුව පෑගුවා, මම වාහනේ නවත්තගෙන බේරුනේ. තව පොඩ්ඩක් එහෙ...
  2. T

    ලංකාවේ_ජීවිතේ

    එදිනෙදා ජීවිතේදී මුහුණපාන්නට වෙන කැ#කම් අසාධාරණ නිසා පිළිවෙලකට ජීවත් වෙන්න ආස කෙනෙකුට ලංකාවේ ජීවත් වෙන එක අප්‍රසන්න අත්දැකීමක්.. මට මේ දක්වා සිදුවී ඇති එවැනි කැ#කම් / අසාධාරණයන කිහිපයක්.. ලියුම් බෙදන්නා ප්‍රධාන පාරවල් වල පමණක් ලියුම් බෙදා ගෙදර යාම. (තැපැල්පතිට පවා පැමිණිලි කර ඇතත් ඔහුද මාව...
  3. T

    දෙමවුපිය_හිරිහැර

    දෙමවුපිය_හිරිහැර මගේ අම්මා නිසා මගේ ජීවිතේ ලොකු පසුබෑමක් ඇති උනා.. පොඩි කාලේ ඉඳන්ම ගෙදර රණ්ඩු.. (තාත්ත සද්ද නැතුව ඉන්නව). ඉස්කෝලෙ යන කාලෙ එලියට බහින්නේ බිම බලාගෙන, අවට ගෙවල්වල මිනිස්සුන්ගේ මූණ බලන්න ලැජ්ජයි. ඉස්කෝලේ ඇරිලා ආවම, හවසට යාලුවෙක් ගෙවල් පැත්තට එයිද කියල බයෙන් ජනෙලෙන් බලන් ඉන්නවා...
  4. T

    ලියුම්_ඇහෙන්නේ_නෑ

    ලියුම්_ඇහෙන්නේ_නෑ ලියුම් බෙදන කෙනා ඇවිත් බෙල් කරාට මගේ කාමරේට ඇහෙන්නෙ නෑ (උඩ තට්ටුවක කොනේ කාමරයක්) මම මේකට විසදුමක් විදියට ගේට්ටුවට Mic එකක් හයි කරන්න හිතුව, එතකොට බෙල් කරද්දී මට අහන්න පුළුවන් වෙනවනෙ කාමරේ ඉදන් එත් තවම ඒ වගේ ක්‍රමයක් හොයාගන්න බැරි උනා, FM mic තියෙනව එත් ඒවායි battery බහිනවනෙ...
  5. T

    Computer shops

    යුනිටි ප්ලාසා එකේ ගොඩක් දුරට තියෙන්නෙ Refurbished හෝ බාල බඩු, එතන ඇරුනම වෙන මොනවද හොද තැන් PC එකක් හදාගන්න බඩු ගන්න? Nanotek ගැන අහල තියෙනව. එතන හොදයිද? උඹල දන්න හොද තැන ටිකක් කියන්න..
  6. T

    තාත්තා_අම්ම

    මේකයි කතාව.. අපි හැමෝටම අම්ම තාත්ත ආදරෙයි, අපිත් එහෙමයි, නමුත් මට පොඩි කාලේ ඉදන් අද වෙනකන් දැනුන දෙයක් තියෙනව.. තාත්තා මොනමහරි වෙලාවක වෙන ගෙදරක ළමයෙක් ගැන කතා කරද්දී මාර විදියට ඒ ලමයව වර්නනා කරනවා, "ඒ ළමය දක්ෂයි", "අහවල් විභාගෙට මෙහෙම රිසල්ට් එකක් ගත්ත", "ඒ ළමයින්ට පුළුවන්" වගේ දේවල් කියනවා...
  7. T

    Work_Force_එක_කොහොමද

    Workforce.lk සයිට් එකෙන් බාස් කෙනෙක් හොයාගත්තු කෙනෙක් කියන්න මේකේ වැඩේ සිද්දවෙන්නෙ කොහොමද කියල. වැඩ කරන බාස්ගෙ කුලියටම workforce.lk අයගේ ගානත් එකතු වෙනවද? නැත්නම් මාසික සේවා ගාස්තුවක් විතරද? වැඩක් ගත්තු කෙනෙක් පොඩ්ඩක් පැහැදිලි කරන්න
  8. T

    සමන්තබද්‍ර_හිමි_තරහෙන්

    සමන්තබද්‍ර_හිමි_තරහෙන් මම සමන්තබද්‍ර හිමිගේ දේශනා අහල ඒ ගැන හොද පැහැදීමකින් හිටියේ. ඒත් බලන්න මේ වෙසක් පෝය වෙනුවෙන් කරපු වීඩියෝ එකේ හාමුදුරුවන්ට තරහ ගිහින් අසාමාන්‍ය විදියට. මට නිකන් සැකයක් හිතුන හාමුදුරුවන්ට මානසික ප්‍රශ්නයක්ද කියලත්, මොකද පෝය ලං වෙනකොට මානසික ගැටළු තියෙන අයගේ රෝගී තත්වය...
  9. T

    Honda_(හොන්ඩා)

    Stafford එක නැතුව වෙනත් හොද ගරාජ් මොනවද Honda (හොන්ඩා) වාහන හදන? කොළඹ අවට ඒවා කියන්න :yes:
  10. T

    වෙහෙසකර_ජීවිතය..

    වෙහෙසකර_ජීවිතය.. මම depression වලට බෙහෙත් බොනව ගොඩක් කල් ඉදන්.. මට ගැලපෙනම බෙහෙත් මට ලැබුණේ අවුරුදු 10 කටත් පස්සෙ.. Zertralin සහ clonazepam බෙහෙත් නිසා තමයි මම සතුටින් ඉන්නෙ. ජීවිතේ හරිම වෙහෙසකරයි.. ආවනම් ඉන්නම වෙනවා.. මට පොඩි ප්‍රශ්නයක්වත් දරාගන්න අමාරුයි, නමුත් මම කවදාවත් බින්දුවට වැටෙන්නේ...
  11. T

    eChannelling problem

    මොබිටෙල් බිල් එකට වැටෙන විදියට 225 dial කරල ඩොකෙක් channel කරා. ගාන ඩබල් වෙලා බිලට වැටිලනේ බන්. Online account එකෙන් බැලුවම එක channel එකයි පෙන්නන්නෙ but double charge කරලා. මේක ගැන දන්නා කෙනෙක් මේකට හේතුව කියනවද?
  12. T

    SLT Web Family Xtra Package

    SLT eken dena Web Family Xtra Package eka use karana kenek innawanam mata kianna taxes ekka final bill eka kiyada kiala. voice + broadband tiena kenek (PEO TV nethuwa) PS: Voice usage eka free minutes ethulatha thibiya yuthuya :)
  13. T

    ගුණමකු_මෝඩ

    උඹලටත් ඉන්නවද ගුණමකු මෝඩ නෑදෑයෝ. උන්ගේ ලක්‍ෂණ: කියන දේ නොව වෙනත් දෙයක් තේරුම් ගැනීම. වැඩිහිටි උන් ළමයින් එක්ක කටයුතු කිරීමේදී ළමයි ළමයි ලෙස නොව සම වයසේ උන් ලෙස සිතා ගැටුම් ඇතිකර ගැනීම. කළගුණ ඉතා සුළු කාලයකදී අමතක කිරීම. සල්ලි වල අගයක් නොදැනීම (දෙන දෙන සල්ලි බස බස ගාල වියදම් කර මී හරක් ලෙස බලා...
  14. T

    හැප්පුනා

    ඊයේ ගෙවල් ලග පාරේ (පටු පාරක්) වාහන පෝලිමක් තිබ්බ, බලන් හිටිය ගොඩක් වෙලා උන් යන්නෙ නැහැ. පස්සෙ තේරුනේ චන්දෙ ඉල්ලන එකෙක් වාහන පෝලිමකින් රැස්වීමකට යන්න වාහන සෙට් කරනව කියල. මට මලපැනල දකුණු පැත්තෙන් දාල ගියා, යද්දිම වහනයක් ඇවිත් බ්ලොක් උනා, පොරට ඉඩ හදල දෙන්න මම ආයිත් රිවස් එකට ගනිද්දි මගේ කාර් එකට...
  15. T

    මැච්_එක

    මචං මැච් එක ලංකාව දිනාගෙන එනවනම් කියපන්. නැත්නම් පාඩුයි චැනල් ඕඩර් කරලා බලන එක.
  16. T

    අධික_සුන්දරත්වය

    අධික_සුන්දරත්වය මචං කෙල්ලෙකුගෙ අධික සුන්දරත්වය කොහොමද විද දරාගන්නෙ.. කඳුළු කැට කඩා හැලෙනව අධික සුන්දර කාන්තාවක් දැක්කම.. උඹලටත් එහෙමද?
  17. T

    මේකයි_කතාව..

    ගොඩාක් සිහින ලෝකවල ජීවත් වෙන්න අපිව හුරුකරවල තියෙනව විවිද මාධ්‍ය ඔස්සේ.. ඉතින් අපි පොඩි කාලෙ ඉඳන් එක එක ආස කරන දේවල් ඉල්ලක්ක කරගෙන ඒවා ළගා කරගන්න උත්සහා කරනව. උදා:- ලංකාවේ පිළිගැනීමක් තියෙන හොද රස්සාවක් සොයාගැනීම. පට්ටම පට්ට සෙක්සි ලූක් එකක් තියෙන කෙල්ලෙක් කසාද බැදීම (මේව ගොඩක් දුරට මෝඩ...
  18. T

    හිත_හදාගන්න

    මට හිතට වදදෙන දෙයක් ලියන්න හිතුන.. උඹලට පුළුවන් විදියට උපදෙසක් දෙන්න.. පාරට බැස්සම ලස්සන හුරුබුහුටි, සියුමැලි පොඩි කෙල්ලෙක් දැක්කම මට දුකක් ඇති වෙනව.. මම මොනවද තරුණ කාලෙ කරගත්තෙ කියල.. ඇත්තටම ආසයි මචං ඒ වගේ කෙල්ලෙක්ගෙ අතින් අල්ලගෙන මුණ දිහා බලාගෙන කතාකරන්න.. ඇත්තටම මම පිලිගන්නවා මගේ නොහැකියාව...
  19. T

    Lynda Tutorials

    Onama Subject ekaka Lynda Tutorials Free Download karaganna puluwan site ekak kiyanna. Torrent wala den samahara ewa ne :(
  20. T

    SLT_එකේ_පින්වතෙක්

    SLT_එකේ_පින්වතෙක් SLT එකේ වැඩකරන පින්වතෙක් ඉන්නවනම් මට ZTE F660 රවුටර් එකේ Administrator password එක inbox කරන්න. User ලට දෙන login එක විතරයි තියෙන්නෙ, ඒක limited. පීස් පින්වතුනි :)

    No contents