උඹලටත් ඉන්නවද ගුණමකු මෝඩ නෑදෑයෝ.
උන්ගේ ලක්‍ෂණ:
උන්ගේ ලක්‍ෂණ:
- කියන දේ නොව වෙනත් දෙයක් තේරුම් ගැනීම.
- වැඩිහිටි උන් ළමයින් එක්ක කටයුතු කිරීමේදී ළමයි ළමයි ලෙස නොව සම වයසේ උන් ලෙස සිතා ගැටුම් ඇතිකර ගැනීම.
- කළගුණ ඉතා සුළු කාලයකදී අමතක කිරීම.
- සල්ලි වල අගයක් නොදැනීම (දෙන දෙන සල්ලි බස බස ගාල වියදම් කර මී හරක් ලෙස බලා සිටීම)
- අපි මිදුලෙ තණකොළ ටිකක් උදැල්ලෙන් උදලු ගානාව දැක්කොත් උන් කුඹුරක් කොටල පෙන්නීම.


