1. adis_ababa

    Questions Insurance help – owner’s account

    accident එකකදී owner's account එකෙන් 10-40% එකක් අරන් vehicle එකට brand-new parts දාන්න දෙන insurance company මොනවද? vehicle එකට 5 years යනකම් ඕනෙම part එකක් මේ විදිහට දාන්න පුලුවන්ද? නැත්නම් mechanical parts වලට ඕක අදාල වෙන්නේ නැද්ද? looking for elakiri insurance experts ideas. Thanks, adis ababa
  2. adis_ababa

    Budget 2018 – Cars

    Wagon R = Reduced by 7 Lak Vitz, Passo = Reduced by 5 Lak Aqua, Grace, Axio = Increased by 7 Lak Premio = Increased by 2 Lak Allion = Increased by 3 Lak
  3. adis_ababa

    Best IT companies to work in Sri lanka

    ලංකාවේ වැඩ කිරීමට සුදුසුම IT companies මොනවද පහත සදහන් වන්නේ අප මිතුරන් කීප දෙනෙක් විවිද වූ නිර්ණායක පදනම් කරගෙන පෙළගැස්සු company ලැයිස්තුවකි. මෙහිදී වැඩි ප්‍රමුකතාවයක් දුන් නිර්ණායක වන්නේ, Salary, Technology Exposure, Work life balance, Culture, Bonus, leaves & other benefits, onsite visit සහ...
  4. adis_ababa

    Selling bitcoins

    Bitcoin විකුණන්න කාලේ හරි වගේ. නැත්නම් තව up වෙනකම් බලන් ඉන්නවද? :confused: 1 Bitcoin = 673067.89 Sri Lankan Rupee
  5. adis_ababa

    Help - Life Insurance

    මචංලා, පොඩි දෙයක් දැනගන්න ඕනේ අපේ අයියා කාරයෙක්ට... පොර නැවක වැඩ කරන්නේ. මාස 6කට පාරක් වගේ තමයි ලංකාවට එන්නේ. Wife and බබාලා දෙන්නා ලංකාවේ ඉන්නේ. පොරට life insurance එකක් දාගන්න ඕනෙලු. Requirement එක වෙන්නේ, පොරට මොනවා හරි අනතුරක් උනොත්, ඒ කිවේ ආයේ job එකක් කරන්න බැරි විදිහේ..මාසිකව family එකේ...
  6. adis_ababa

    IT Job Titles / Salary

    ශ්‍රී ලංකා software industry එකත් සමග බැදුණු රැකියා අවස්තා පිලිබදව ආධුනකයන් සදහා කෙරෙන කෙටි සටහනකි. මෙහි සදහන් වන්නේ ආරම්භක රැකියා (entry jobs) අවස්ථාය. ආරම්භක වැටුප ලෙස සලකා ඇත්තේ පිළිගත් මෘදුකංග ආයතන (SLASSCOM) ලබාදෙන වැටුප්ය. Software Engineer / Developer වඩාත් ප්රකට ජොබ් filed එක වන අතර...
  7. adis_ababa

    Facebook Deceased Person

    Facebook එකේ යාලුවෙක් මැරුණාම... මෑත කාලයේ වෙච්චි සිදුවීමක් නිසයි මේක ලියන්නේ. සිදුවීම අදාල නැති උනත් මියගිය පුද්ගලයාගේ active Facebook account එකක් නිසා ප්‍රශ්ණ වගයක් ඇති උනා. ඒ නිසා අපි අදාළ account එක Memorialized account එකක් විදිහට තියන්න කටයුතු කලා. elakiri වාසීන්ටත් ඇතැම් විට මෙය වැදගත්...
  8. adis_ababa

    ආදර අවනඩුව

    කෙල්ල campus out වෙලා හොද තැනකට ආවම මං වගේ එකෙක් එපා වෙයි. අනික දැන් ඉස්සර වගේ නෙවෙයි. call කලාමත් පාඩම් කරන්න තියෙනවා කියනවා. ඒ ඔක්කොම අස්සේ තමයි office එකේ මාත් එක්කම වැඩ කරන කෙල්ලෙක්ට හිත ගියේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ කෙල්ලව කලින් දාන් හිටියේ මගේ යාලුවෙක්. දැන් නම් ඒක break වෙලා සෑහෙන...
  9. adis_ababa

    ලංකාවේ මාර්ග නීති

    ලංකාවේ මාර්ග නීති ලංකාවේ රියදුරන්ට වැදගත්වෙන මාර්ග නීති හරියට දෙනගන්න පුළුවන් තැනක් තියෙනවද? එහෙම නැත්නම් කලින් ඒ ගැන ගියපු threads තියෙනවද? එක එක විදිහේ බොරු ප්‍රචාර යනවා Facebook වල, මිනිස්සු ඒවා අහලා police මහත්තුරුන්ට අපහාසත් කරනවා video කර කර. මාවත් මේ ළගදි high speed කියල ඇල්ලුවා. ඒත් ඒ...
  10. adis_ababa

    අතේ නෑ එක රුපියලක්

    අතේ නෑ එක රුපියලක් IT field එකේ උන්ට අනිත් field වල උන්ට සාපේක්ෂව ලොකු salaries හම්බවුනාට ඇයි බං කිසි ඉතුරුවක් නැත්තේ :( යකෝ සමහර වෙලාවට increment එක විතරක් 50ට වැඩි, ඒත් මාසේ අන්තිමට rim එකෙන් දුවන්නේ
  11. adis_ababa

    >>මොක්කුද

    ආපදාවක් උනාම රටේ ඉන්න මිනිස්සු එකතු වෙලා උදව් කරනවා. PET scan එකක් නෑ කිවම මිනිස්සු සල්ලි එකතු කරලා දෙනවා. ආපදා කළමනාකරණ, අර කළමනාකරණ කියලා ඇමතිලා, ආමාත්‍යංශ තියෙනවා. එකෙක් දන්නේ නෑ හරිහමන් විදිමත් විදිහක් මේවට මුහුණ දෙන්න. 8 පාස් නැති උන් ප්‍රිතිපාදන සම්පාදනය කරන්න කියලා යවලා තව අපේ උන් හුරේ...
  12. adis_ababa

    පේරා Love Lane

    අඩෝ පේරා Campus එකේ love lane එකට පිට campus වල කොල්ලොන්ට යන්න බැරිද? කෙල්ල කියනව එන්න දෙන් නෑ කියලා. :angry:
  13. adis_ababa

    වාහනයක් ගන්න හරි පාර

    වාහනයක් ගන්න හරි පාර 2nd hand වාහනයක් ගන්න බලද්දී හොදම විදිහ ikman/autolanka වගේ site වල බලන එකද නැත්නම් වාහන sale වල visit එකක් දාල බලන එකද? ගොඩක් වෙලාවට මේ site වල තියෙන්නේ market price එකට වඩා ගොඩක් වැඩියෙන් දාලනේ. දන්න කියන contact එකකින් ගන්න තියෙනවනම් හොදයි. එත් ඉතින් අපිට ඕනේ වාහන එහෙම...
  14. adis_ababa

    වෙනස් කල නොහැකි අනාගතය

    වෙනස් කල නොහැකි අනාගතය සමහරුන්ට අනාගතේ හරියටම කියන්න පුළුවන් නේද...බුදුදහමේ උනත් විවිද වූ අනාගත වාක්‍ය කියල තියෙනවා නේද... එහෙම බලපුවම හිතෙන් නැද්ද මේ හැම දෙයක්ම කලින්ම තීරණය කරපු දේවල් කියලා. උබලා මොන දේ කලත් මොන දේ උනත් ඒ හැම දෙයක්ම කලින් define කරපු රටාවකට වෙන්නේ කියලා. කොටින්ම කියනවනම්...

    No contents