මචංලා, පොඩි දෙයක් දැනගන්න ඕනේ අපේ අයියා කාරයෙක්ට...
පොර නැවක වැඩ කරන්නේ. මාස 6කට පාරක් වගේ තමයි ලංකාවට එන්නේ. Wife and බබාලා දෙන්නා ලංකාවේ ඉන්නේ. පොරට life insurance එකක් දාගන්න ඕනෙලු. Requirement එක වෙන්නේ, පොරට මොනවා හරි අනතුරක් උනොත්, ඒ කිවේ ආයේ job එකක් කරන්න බැරි විදිහේ..මාසිකව family එකේ අයට 40k - 50k ගෙවන විදිහට..මොකද එයා විතරයි job එකක් කරන්නේ.
ඒ විදිහේ benefits තියෙන insurance එකක් දාගන්න හොද කොහෙද ලංකාවේ?