යාලුවනේ Namecheap Black Friday Deals 2019 පටන් අරගෙන. ඔබට ඔබේ පවුලේ අයට, ඔබේ නෑදෑයන්ට, ඔබේ බල්ලට, පුසට (අඩුවට දෙනවා කිව්වොත් බල්ලටත් /පුසටත් ඩොමේන් ගන්න එවුන් ඉන්න නිසා) අවශ්‍ය සියළුව Domain, Web Hosting වල මිල අඩු කර ඇත.
මම නම් ඔය පැකේජ් ගැන විස්තර දන්නේ නෑ. දන්නා එවුන් ඒගැනත් කියන ගමන්...