මගේ වයස 24. උස 165cm (5'5"). මීට අවුරුදු තුනකට කලින් බර තිබුනේ කිලෝ 56 විතර. අද නැවත කිරුවා කිලෝ 50 යි ග්‍රෑම් 550ට අඩුවෙලා. මම yoga, workouts කරනවා, දවසට පැය 16ක් fasting ඉන්නවා. හුඟක් දවස්වල කන්නෙ වේල් දෙකයි. මේ තත්ත්වය ඉස්සරහට මට නරක විදිහට බලපායිද? එහෙමනම් දැන් කරන්න හොඳ දේවල් මොනවද...