ජීවත් වෙන්න අමාරු වුනත් දෙවියන්ට වුන්නැහැ බාර
විසයි සමාජේ ඒත් රසයි විනාසේ පෑගිලා පුරුදුයි තාර
නැවතුනොත් ඉවරයි විරාම නෑ ! සැරයි පාර
මූණට හිනාව දාන, යාළුවෙක් වගේ රඟපාන
හැත්ත පිරිලා මෙහෙ, සිය දෙනෙක් ගත්තොත් 98ක් දිවවල් දෙකේ
හාදු දෙන්නේ ආදරේට නෙමෙයි ඕනම කෙනෙක්,
යටින් පුප්පන්නේ පෙනේ...