මචං අලුතෙන් සින්ක් එකක් ගෙනවා ..ඩබල් එකක්..
ගැබුරු කොටු එකක්..
පැන්ට්‍රී එක අලුතෙන් හදනවා සින්ක් එක තියන්න..
මට තෙරෙන්නේ නෑ මේක කොහොමද තියන්නේ..
ටයිල් අල්ලල ටයිල් එක උඩින් තියන්නද?
නැත්නම් ටයිල් සම මට්ටමට තියන්නද? නැත්නම් පල්ලෙහායින් තියන්නද?
තව මේක හයි කරද්දි සැලකිලිමත් වෙන්න ඕනේ දේවල් මොනවද...