1. E

    කාබනික කුළුබඩු

    කාබනික කුළුබඩු ආයුබෝවන් 🙏 🙏 🙏 මම කාබනික තත්ව යටතේ වවපු කුළුබඩු වලින් පමණක් සුලු පරිමාන කුළුබඩු නිෂ්පාදනයක් කරන්න ඉන්නව එහිදී සලකා බැලිය යුතු කරුණු මොනවද කියල දන්න කෙනෙක් ඉන්නවනම් කියල දෙන්න. සලකා බලන්න ඕන මොනවද කොලිටි එක කන්ට්‍රෝල් කරන්න ඕන කොහොමද මොයිස්චර් කන්ටෙන්ට් එක ඒ වගේ දේවල්...
  2. E

    සිංහල බෞද්ධ නායකයෙක් හදමු

    සිංහල බෞද්ධ නායකයෙක් හදමු සිංහල බෞද්ධ නායකයෙක් අනිවාර්යයෙන්ම බිහිවෙන්න ඕන බන්. දැන් ඉන්න එකෙක්වත් හරිහමන් සිංහල බෞද්ධ නොවෙයි. ගෝට උනත් එහෙමම තමයි. ඒත් මම ඡන්දෙ දෙන්නෙ ගෝටට. මේ වෙලාවෙ ඉන්න හොඳම එකා ගෝට සජිත් එක්ක බැලුවම. ගැන කතා කරල වැඩක් නෑනෙ. මහසොහොන් බලකායෙ අමිත් වීරසිංහ වගේ කොන්ද පන තියෙන...
  3. E

    නාගානන්ද vs මීවලපලානේ

    නාගානන්ද vs මීවලපලානේ මේ කතාව ගැන මොකද කියන්නෙ. මාත් දැක්ක පොර ලගදි දවසක මොකක්ද මගුලක් කරනව https://www.facebook.com/342466729980964/posts/381058919455078/
  4. E

    කුළුබඩු

    මචන්ලා කුළුබඩු ව්‍යාපාරයක් පටන් ගන්නව තව මාස 2කින් වගේ. ගෙදර පැකට් කරල විකුනන්න. කරන අය කියනවද කොහොමද වැඩේ කියල.
  5. E

    අපේ දෙයක් කරල ගොඩ යමු

    අපේ දෙයක් කරල ගොඩ යමු මචන්ල මං දැකපු ගොඩක් උන් ඉන්නෙ ලංකාවට පිටරටින් බඩු ගෙන්නල විකුනන අය.ගොඩක්ම චීන බඩු.ඇයි අපට බැරි මොකක්හරි දෙයක් අපේ රටේම නිශ්පාදනය කරල විකුනන්න. මන් දන්නව එලකිරියෙත් ඉන්නව කියල තමන්ගෙන නිශ්පාදනයක් කරල විකුනන අය. එහෙම නිශ්පාදනයක් කරන අයට පුලුවන්නම් තව කෙනෙක් දිරි ගන්වන්න...
  6. E

    Power Cords Manufacture

    මචන් මේ මගේ පලවෙනි පෝස්ට් එක. මගෙ අයිඩියා එකක් තියෙනව power cords හදන්න. දැන් ලංකාවෙ තියෙන ගොඩක්ම ඒව චීනෙන් ගේන ඒවනෙ. ඇත්තටම ඒවයෙ කොලිටි එක ගැන කියන්න දෙයක් නෑනෙ. මට මේක හදන්න කොහොමද පටන් ගන්න ඕන. මේවට උපදෙස් දෙන ආයතන තියේද? නැත්නම් උබල දන්න අය පොඩ්ඩක් විස්තර ටිකක් දාපල්ලකො.ලොකු උදව්වක්.

    No contents